1. nadimal

    අප්පච්චිට කොරෝනා🦠

    :yes::yes::yes:
  2. nadimal

    WHO එකේ කොවිඩ් මාෆියාව හෙළි කල ටැන්සානියානු ජනපතිව මැරුවාද ? මැරුනාද ?

    අධිරාජ්‍යවාදී කෘරුමන්තන කියන්නේ ඔව්වා තමයි .
  3. nadimal

    පාසැලකින් කොවිඩ් පොකුරක්❗

    අපේ මිනිස්සුන්ගෙත් කිසිම වගකීමක් නැ නුවදු දවස් ටිකේ පේනවනේ තත්වේ හැම එකාම රට වටේ යනවා. දෙමාපියන් කොරෝනා කියල දැන දැනම ළමයි ඉස්කොලේ එවලා තිබ්බ සිද්දීත් ආරංචි උනා නේ .මිනිස්සු හැදෙන්නේ නැතුව මේ ලෙඩේ වත් රට වත් කවදාවත් හැදෙන්නේ නැ.. මෙහෙම වහලා තිබ්බොත් ළමයෙක්ට ඉස්කෝලේ යන්න වෙන්නේ නැ අවුරුදු ගානක්...
  4. nadimal

    හොයල ගත්ත සින්දු

    ඉස්සර ලයිට් කපන කාලේ ඔය සින්දුවේ තාලෙට " චිමිනි ඔන්නැ චිමිනි ඔන්නැ ලයිට් ලයිට් " :P:baffled::baffled::love::love::love::love::love:
  5. nadimal

    රට විකුනමු

    අපේ රටේ උන්ට හැම දේම පිනට තමයි ඕනේ . ඒ අදහස වෙනස් වෙනකන් මේ රට හැදෙන්නේ නැ.
  6. nadimal

    හමුදාවෙන් ගුටි කමු

    :yes: :yes: පොඩි උන් ඕවා දන්නේ නැ. උන් දන්නේ ටික්ටෝක් කරන්නයි ෆේස්බුක් යන්නයි විතරයි. ඒ කාලේ බස් එකක කෝච්චියක අයිතිකාරයෙක් නැති බැග් තිබ්බම තිබ්බ ආතල් එක දන්නෙවත් නැ.:baffled::baffled::baffled:
  7. nadimal

    ලක්ශ 2.5 ක පඩියක්

    Masa 5ka padiya :yes: :yes: :yes:
  8. nadimal

    නන්දසෙනගේ කෙරුවාව,,,

    ඔව් රට වහන් ඉන්නකන් ඉතින් රටට ගොඩ ඒමක් නැ.
  9. nadimal

    නන්දසෙනගේ කෙරුවාව,,,

    passport අරගත්තා කියන්නේ රට අතහැරලා ගියාමයි කියන එක නෙවෙයි නේ.
  10. nadimal

    ඔන්න වසන්ගත රෝග අංශෙන් වැක්සින් ඉෆෙක්ටිව් දාලා...බලලා දෙපිලා බෙදිලා මරා ගන්න...

    ඕකෙන් ලොකු අයිඩියා එකක් ගන්න බැ නේ .ඕක ඔහ්හොම කියෙවොත් වැරදි. මොකද ලංකාවේ වැඩියෙන් ගහලා තියෙන්නේ සයිනෝෆර්ම් එකයි කොවිඩ් ශිල්ඩ් එකයි .එකේ ප්‍රසන්ටෙග් එක වැඩි ෆයිසර් එකයි modarna එකට වඩා. එහෙනම් ඔකේ කොච්චර ප්‍රමාණයක් එන්නත් කරාද එකෙන් කීදෙනෙක් මැරුණද කියලා දාන්න ඕනේ . ඒ කියන්නේ සයිනෝෆර්ම්සයෝනෝ...
  11. nadimal

    Shashi Nishadi කවුද?

    බලපන් ලොකු යුටුබ් චැනල් කරන උනුත් එකී හින්ද ගොඩයන්න හදන හැටි.ඒ වගේ නටලා වීඩියෝ දාලා තියෙන්නේ .එකෙක්ටවත් අරකිගේ අහලකටවත් එන්න නටගන්න බැ නේ . :yes: :yes: :yes: :baffled::baffled::baffled::lol::love:

    No contents