1. Mr PERERA

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    ඔව් නේ බං සිරාවටම. ප්‍රේමදාස මහත්තයා වගේ චරිතයක් තමා නේ..
  2. Mr PERERA

    Rain & Flood Situation 2017 (Updating...)

    අනේ මංච බං.. උඹ කොහෙද?
  3. Mr PERERA

    Rain & Flood Situation 2017 (Updating...)

    ඔව් බං..
  4. Mr PERERA

    Rain & Flood Situation 2017 (Updating...)

    නලියා මේ පෝස්ට් එක.. ඊයේ රෑ වැටිලා තියෙන්නේ
  5. Mr PERERA

    රහල් චන්ඩියා හඬා වැටෙයි .

    ඇයි දැක්කේ නැද්ද වීඩියෝ එක? උදේට බුදු පහන පත්තු කරලා දවස පටං ගන්න මම අද ගිණිකූර පත්තු කරනවා.. මේ ඔක්කොම දේවල් උඹලා නිසා කියල වීඩියෝ එක.. නෙද්දකිං කැරියා. සිගරට් එක අල්ලන හැටියෙන් පේනවා ඌ ඩේලි බටගනම එකෙක් නෙමෙයි පොර වෙන්න දඟලන සොන්නයෙක් කියලා... :lol: අනික ඌ බුදු පහන පත්තු කරන්නේ ගිණි කූරෙන්...
  6. Mr PERERA

    රහල් චන්ඩියා හඬා වැටෙයි .

    මොන ගොං පොන්න වේසිගෙ පුතෙක්ද බං මූ? එක අතකටත් මදි.. පකයා..
  7. Mr PERERA

    Oshadi won Mrs. Top Of The World 2017

    උහ්... හැම තැනම ඔය සුදමද ඇත්තේ කුකූඋහ්..?
  8. Mr PERERA

    Rain & Flood Situation 2017 (Updating...)

    :sorry::sorry::sorry: පවු බං
  9. Mr PERERA

    Rain & Flood Situation 2017 (Updating...)

    ගොඩගම වතුර ටික බහින්නේ නැත්තේ ඇයි බං. මොන කරුමයක්ද මේක කවද ඉඳන්ද කරන්ටෙක නැත්තේ?
  10. Mr PERERA

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    පට්ට ඩෑල් එක. :) Respect him! ජෙනිය හදවලා කරන්ටෙක දුන්න එකම ඇති. වෙන එකෙක් ගියානම් ඔතන කියවලා එන්නේ ජෙනිය හදවන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. තෙවරප්පෙරුමට එහෙම බෑ. ඒ වෙලාවේ වැඩේ වෙන්න ඕනේ. නෑ බෑ කියන වචන දෙන වොකැබ්ලරි එකේ නෑ. ආපදා කලමනාකරන අමාත්‍යංශය දෙන්න ඕනේ මෙතුමට.
  11. Mr PERERA

    Rain & Flood Situation 2017 (Updating...)

    උඹ නිහාල්සාන්තව දන්නවා නේ? ඌ පිටබැද්දරනේ ඉන්නේ දැන්. මොනව වෙලාද දන්නෑ බං. පට්ට ඩැමේජ් ඒ හරියෙ. ළමයි තුන් දෙනත් එක්ක මොනව කරගත්තද දන්නෑ. ඉඳුනිල්ගේ අයියද මල්ලිද ඌ? :nerd: උන් ඔක්කොටම මම මාමා කියල කතා කරන්නේ. මට අමතක උනා. තෝත් මට මාමා නේ... :rofl: නිල්වලා ගේට් එක ගාව වතුර නැත්තම් මට යන්නම ඕනේ. :(
  12. Mr PERERA

    Rain & Flood Situation 2017 (Updating...)

    ගොඩගම හුවමාරුවේ 150 ක පිරිසක් කෑම නොමැතිව සිටී. කෑම ටිකක් එවන්න්න , දැන් ඔක්කොම ගොඩගම යන්න එපා Southern expressway godagama call කරලා යන්න තොරතුරු ලැබුණු වෙලාව උදේ 9.15 ~Chathura Alwis~
  13. Mr PERERA

    Rain & Flood Situation 2017 (Updating...)

    ආයේ වහින්න වගේ කොල්ලුපිටියට. රාස්සිගේ අවුව වැටිලා තියෙන්නේ.
  14. Mr PERERA

    Rain & Flood Situation 2017 (Updating...)

    වතුර දාලලු මචං රජිගවත්ත, තෙල්කඩේ යටවෙන්නම. :( :sorry: ආච්චිලෑ ගෙදර උඩට වෙන්නම ඇවිත් කියල අම්ම කිවලු. උඹ ඉඳුනිල් දන්නවා නේද? උගේ මල්ලි ගිලිලා වතුරට. ආන්තරා වෙලා කියලා ආර‍ංචී.. චන්දරේ මාමා පහුරක් බැඳලා ගමේ උන් එක්ක මිනිය හොයලා. අද පාන්දර ලැබිලා තියෙන්නේ. මට හිතුනොත් හෙට යනවා බං. කෑම තමා කේස් එක.
  15. Mr PERERA

    Rain & Flood Situation 2017 (Updating...)

    ෂ්‍රත්නපුර ගංවතුරට කොටු වෙලා හිටිය එලකිරියේ ජේශ්ඨ සාමාජික මිණිපුර අයියාගේ ගෙදරට ඊයේ රාත්‍රී කාලයේ ලඟාවෙන්න හැකි උනා අපේ සහෝදරයන් කීප දෙනෙකුට. වතුරවත් බොන්න නැතුව හිටිය මිණිපුර අයියා වෙනුවෙන් ඒ ගමන ගියපු දත් කිඹුලා අයියා, තරින්ද අයියා, හරිඳුවා සහ නදීයාට හදපිරි ගෞරවය. අප්ඩේට් එකක් බලාපොරොත්තු වෙමි.
  16. Mr PERERA

    Rain & Flood Situation 2017 (Updating...)

    ක්‍රීඩෝ... නිල්වලා ගේට් එක..
  17. Mr PERERA

    Rain & Flood Situation 2017 (Updating...)

    මචං උඹ මාතරද? මාලිම්බඩ ගැන මොකක් හ්අරි අප්ඩේට් එකක් තියෙනව නම් දීපං. මගේ ආච්චි, ලොකු අම්මා, මාමා මිසිං බන්. :sorry::sorry::sorry:
  18. Mr PERERA

    Rain & Flood Situation 2017 (Updating...)

    මට හොරණට කැම පාර්සල් 500 ක් ඕනෙ දවල් 2 වෙද්දී...මොන ලෝකෙන් හරි එවපන්.. 0789776602
  19. Mr PERERA

    Rain & Flood Situation 2017 (Updating...)

    අගලවත්ත මොල්කාව කපුගෙදර ගමට ආධාර යන්නේ නෑ ගංවතුරෙන් කොටුවෙලා ඉන්නේ...පුලුවන් නම් බලන්න....නිලන්ති 0777825513 800 ක් විතර ඉන්නවා වතුර පොදක් නැතුව..

    No contents