මම හිතන්නේ ගන්වතුරෙන් වැඩියෙන්ම අසරන උන එකා "රහල්"
මු නේද මල් පුජ කරලා බුදු හාමුදුරුවන්ගෙන් කෙල්ලෝ ඉල්ලපු එකා
මු නේද මල් පුජ කරලා බුදු හාමුදුරුවන්ගෙන් කෙල්ලෝ ඉල්ලපු එකා


සිරසත් ඉරාජ් වගෙ.
මියුසික් වීඩියො එකක් දාලා විව්ස් අරන් ක්‍රිටිසයිස් වලින් පච වෙනවා.
පස්සෙ ගව ඝාතනය ,ආගම් භෙද වගෙ දෙවල් කතා කරන ඇක්ටිවිස්ට් කෙනෙක් වෙනවා.
සිරසෙ තියරියත් එහෙමයි..
හැබැයි සිරසෙ ගිය කාර්ටුන් ටික අදටත් මගෙ ෆෙවරිට්. සිරස තරම් ෆිල්ම්ස් වලට හොඳට කිසි නාලිකාවක හඬ කවන්නෙ නැහැ.
ඒ වගෙම තමා රියැලිටි ජරාව කිව්වත් සිරස සුපර්ස්ටාර් සීසන් 1 එක සුන්දර මතකයන් ගොඩක් මගෙ ලයිෆ් එකෙ.

ඇයි දැක්කේ නැද්ද වීඩියෝ එක?
උදේට බුදු පහන පත්තු කරලා දවස පටං ගන්න මම අද ගිණිකූර පත්තු කරනවා.. මේ ඔක්කොම දේවල් උඹලා නිසා කියල වීඩියෝ එක..
නෙද්දකිං කැරියා. සිගරට් එක අල්ලන හැටියෙන් පේනවා ඌ ඩේලි බටගනම එකෙක් නෙමෙයි පොර වෙන්න දඟලන සොන්නයෙක් කියලා...
අනික ඌ බුදු පහන පත්තු කරන්නේ ගිණි කූරෙන් නෙමෙයිද බං? ලැයිටරෙන්ද?
නෙද්දකිං...![]()
තෝත් ඊට වඩා පොන්නයෙක්.
ඌ සිගා ගහන්නේ නැතුව ඌ සිගා ගහන්න යොමු උනේ ඒ කෙල්ල හින්දා කියල පොන්ස් ඌ කියන්නේ. ඌ හැමදාම සිගා ගහනවා නම් පොන්සියේ ඔහොම වීඩියෝ එකක් කරන්න ඕනේද.. ඉදන් තෝත් ඊට වඩා පොන්නයෙක්
LOL_SEEN This message is hidden because LOL_SEEN is on your ignore list.


moko ban wenne? Life how how? Baba ta kohomada? මොරටු බිංදුගේ ෆේක් එක ඇඩ් ටූ ඉන්ග්නෝර් ලිස්ට්...
මොරටු බිංදු හිතන්නේ මම තොපේ ෆේක් කියල..
අනේ උකේ කිව්වලු
