සංවාධයට විවෘත්ත ත්‍රෙඩ් එකක් නේ.
මේ කතාවට නම් මම කොහෙත්ම එකඟවෙන්නෙ නෑ මචං. ලක්මාල් ධර්මරත්නගේ හැකියාව, Striner Macklain Adams ගේ ඇස, අචල සොලමන්ස්ගේ සංගිතය, තුමිඳු, කලන, යුරේනි, තුසිත, සේනක ටයිටස් මහත්මයා මේ හැමෝගෙම හැකියාවන් එකතු වෙලා සෝෂල් මිඩියා වලට කතා කරන්න දෙයක් හදල දීලා තියෙනවා කියලයි මට...