1. pasanmalli

    මෝහනය කරන් තැනක්

    Panic attack එකක් හැදුන.දැන් ටිකක් හොදයි .හිතේ තියන ගතිය තියනො බන්.දන්නවනම් තැනක් කියපන්කො
  2. pasanmalli

    මෝහනය කරන් තැනක්

    මචන් kadawatha පැත්තෙ මෝහනය කරන තැනක් තියනවද?නැත්නම් ඔයාල දන්න තැනක් උනත් කමක් නෑ.දන්නවනම් විස්තරයක් කියපන්කො.ලොකු උදව්වක්.
  3. pasanmalli

    Lynda.com Download

    ThnkZ machoo rep dunna.
  4. pasanmalli

    Lynda.com Download

    https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www.lynda.com/CSS-tutorials/CSS-Essential-Training/5038219-2.html&ved=2ahUKEwjqmN-qhZjpAhVmzDgGHRDtAdYQFjAAegQIBBAC&usg=AOvVaw0iU1PcRRgarigRT-J2GIx0&cshid=1588521390465 Meka denna puluwanda
  5. pasanmalli

    BCS Help

    මචන්ලා මම sliate එකේ hnd it කරලා ඉන්නෙ.එවුනාට තව subject ටිකක් තියනො repeat ලියන්න.මන් Bcs කරන්න කියල හැදුවෙ මට hnd එකේ pass subject වලට bcs වල exception ගන්න පුලුවන් වෙයිද.දන්න කෙනෙක් help කරපන්කො.
  6. pasanmalli

    Hsbc Customer service executive

    Rep dunna.danna ekek wisthara kiyapnko
  7. pasanmalli

    Hsbc Customer service executive

    haa haa bro issella ynna epai😂 😁😁
  8. pasanmalli

    Hsbc Customer service executive

    මචන්ලා මම hsbc customer service executive walk in interview යන්න කියල හැදුවෙ.මොකක්ද බන් interview process එක දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො ලොකු උදවුවක් බන්.
  9. pasanmalli

    මෝහනය(Hypnotism) සදහා හොදම වෛද්‍යවරුන් කව්ද

    මචෝ ගුණසේකර මුදලිගේ මෙයා හොදයි සෙනග එහෙම ඉන්නවා.මාත් එයාගෙන් ප්‍රතිකාර ගන්නවා.මාව නම් මොහනය කරේ නෑ.ලෙඩා අනුව කරයි. 0714166190.හෝමාගම තියෙන්නෙ සායනය.ඉසිවර පත්තරේ මෙයාගෙ ලිපි යනවා.youtube video එහෙමත් ට්තියනවා.cl කරල බලපන්.
  10. pasanmalli

    මෝහනය(Hypnotism) සදහා හොදම වෛද්‍යවරුන් කව්ද

    අපෝ ඕකා ගාවට යන්න එපා ඌ ලෙඩත් එක්ක කතා කරන්නෙ නෑ nurse ලත් එක්ක මල් කඩ කඩ ඉන්නො.
  11. pasanmalli

    මෝහනය(Hypnotism) සදහා හොදම වෛද්‍යවරුන් කව්ද

    මෝහනවේදියෙක් ගාවට බන් ගියේ.පොරගෙ ගාව සෙනග ඉන්නො.මන් psychiatrist ක් ගෙන් බෙහෙත් බොන ගමන් ගියේ.පොර කිව්වා මෝහන කරන්න ඕන නෑ කියලා.meditation කරන්න කිව්වා.
  12. pasanmalli

    මෝහනය(Hypnotism) සදහා හොදම වෛද්‍යවරුන් කව්ද

    මටත් මෝහනයක් කරගන්න ඕන.මම මෝහනය කරන ඩොකෙක් ගාවට ගියා.මෝහනය පස්සෙ කරමු කියලා කියන්නෙ.ආයෙත් මාසෙකින් එන්නලු.මෝහනය කරන්නෙ නැද්ද ඇහුවම පොර මොකක් හරි හේතුවක් කියනො.දන්නවනම් මටත් කියපන්කො ගිය දවසෙම මෝහනය කරන ඩොකෙක්.
  13. pasanmalli

    ගෝඨාගේ පරාජය නියත වශයෙන්ම වෙනවා

    පොන්නයො තොට රට ආගම ගැන කැක්කුමක් නැද්ද.ගෝඨාට ඡන්දෙ දුන්නට අපිට ලැබෙන දෙයක් නෑ.සජිත්ට දුන්නොත් අනිවා job එකක් ගන්න පුලුවන්.ඒ වුනාට unp පක්කු රටට කෙලෙව්වා.බෞද්ධයන්ට කෙලෙව්වා.තොපිලා තාමත් පුක දෙනෝනෙ ඕ පක්කුන්ට.
  14. pasanmalli

    පාර්ට් ටයිම් ජොබ්

    Data entry full time unath awulak neh.
  15. pasanmalli

    හොඳ මෝහන චිකිත්සකයෙක් දන්නවානං කියන්න

    හොඳ මෝහන චිකිත්සකයෙක් දන්නවානං කියන්න මචං මට Panic attack එකක් තිබෙනවා .දැන් ගොඩක් හොදයි.දැන් හැදිලා මාස 8ක් වගේ වෙනවා.ඒත් මතකෙ තිබෙනවා .ඩොකා කිව්වා job එකකට ගියාම හරි යයි කියල .මම තමා ගෙදර සේරම කරන්නෙත්.job එක තාම හරි ගියෙ නැහැ බන්.උඹලා දන්න හොඳ මෝහන චිකිත්සකයෙක් කියපන්කො ලොකු උදව්වක්.
  16. pasanmalli

    GOTA 2020 LIVE!

    bro p.m.akak damma reply krapankoo.
  17. pasanmalli

    40$ Amazon account = Rs 5000

    ganan nm thamai bn ath lankawata ship kranwa.
  18. pasanmalli

    40$ Amazon account = Rs 5000

    ඇමසන් එකෙන් බඩු ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.40$ gift card balance තියනො 5000 ක් දෙන්න.for money urgent bro.

    No contents