බම්බලපිටිය අවටින් බෝඩිමක් උවමනා කර තිබේ
බම්බලපිටියට කිට්ටුවෙන් බෝඩිමක් හොයල දීපල්ලකෝ දන්න කෙනෙක් .බොරැල්ල,රාජගිරිය,කැලණිය,වත්තල,දෙහිවල,ගල්කිස්ස ඔය වගේ පැත්තකින් බෝඩිමක් හොයල දීපල්ලකෝ මට.ගොඩක් වියදම් නම් කරන්න අමාරුයි.පුළුවන් නම් හොයල දීපල්ලා ලොකු උදව්වක්.:(