මට ලැප් එකක් ගන්න ඕනේ.i7
මට i7 ලැප් එකක් ගන්න ඕන මචන් අඩුම කීයටද ගන්න පුළුවන් හොඳම තත්වයේ.DELL,HP මේ දෙකෙන් කෝකද හොඳ.Win OS එකත් එක්ක තියන එකක් ගන්න එක වාසිය මොකක් ද .
මේ දෙකෙන් වැඩිපුර රත් වෙන්නේ කෝකද.මචන් ගන්න තැනකුයි පොඩි විස්තරයක් කියපල්ලා..ලොකු ගනන් නම් බැහැ බොහොම අමාරුවෙන් සන්තකේම වියදම් කරලා ගන්නේ.

munge aspa gananne machan
mama ganan danne naha aduwata ekak balanne.