1. පිස්සු පුසා

    අල්ලාගේ කැමැත්ත

    Copy Rights ????????????? :frown::growl::angry::angry::angry:
  2. පිස්සු පුසා

    බ්‍රිතාන්ය කත පිටුවහල් කිරීම සම්බන්දව අද

    උඹ ක්‍රියාවෙන් ඔප්පු කරපන් , එතකොට අවුලක් නැහැ
  3. පිස්සු පුසා

    මහරගමට

    චාමර වීරසිංහ
  4. පිස්සු පුසා

    වෙසක් කූඩු සෑදීම

    ගොඩාක් වටින දෙයක් මචන් You must spread some Reputation around before giving it to $H@v!nK@ again.:(
  5. පිස්සු පුසා

    ඔෆිස් එකේදී.....

    තව එක දෙයක්, උඹල රස්සවකට යන්නේ ගැනියෙක් හොයාගන්නද ජීවත් වෙන්න සල්ලි උපයනද කියන එක තීරණය කරල රස්සවට පලයන්, ස්මහහර කිඹි සිබාලා නිසා පිරිමි අපි නිකන් චා වෙනවා අපේ කොම්පැනියට අලුතින් කෙල්ලෙක් ආවා, එකෙක් උගේ වැඩ සේරම අමතක කරල ඒකි පස්සේ ගියා, අන්තිමේදි අහවල් එක නළලට ගියා අනේ මචන්ලා ප්ලීස් පොරෝ පාරක්...
  6. පිස්සු පුසා

    ඔෆිස් එකේදී.....

    මිනිස්සු ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියල පරණ කතාවක් තියෙනවා, ඒක හිතේ තියාගත්තාම හරි, අතේ දුරින් ආශ්‍රය කරාම හරි ජොබ් එක කැපවීමක් නැතුව දියුණු වෙන්න බැහැ, ඒවගේම නිරන්තර හැදෑරීමක් අවශ්‍යයිතමුන්ගේ ක්ෂේත්‍රය සම්බන්ධව පුද්ගලික ජීව්තය රැකියාවෙන් මුදල් විතරයි ලැබෙන්නේ අනෙක් සේරම අපි ගාව තියෙනවා...
  7. පිස්සු පුසා

    මහරගමට

    :dull::dull::oo:
  8. පිස්සු පුසා

    මහරගමට

    මල් නටුවට පිණිබිඳුවක් බර වැඩි නැති හින්දා මල් රේණුව හිස නමාන අපේ ලෝකෙට වැන්දා හීන පොකුරු හිත පුරෝන අපි කසාද බැන්දා මංගල රෑ එලි වෙන තුරු නුඹ සමාව යැද්දා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: XJuyY5AgpO8
  9. පිස්සු පුසා

    පිළියන්දල බෙලෙක් බාස්ගේ පිහිටෙන් ඇරඹූ ලං

    තමුන්ගේ සහෝදරයා ආණ්ඩු කරන කාලෙදිවත් විශේෂ වරප්‍රසාද නොගත් වැදගත් මහත්මයෙක් තමයි ශාන් වික්‍රමසිංහ කියන්නේ
  10. පිස්සු පුසා

    මහරගමට

    2639 views :)
  11. පිස්සු පුසා

    Arugambay හම්බගම්බේ

    මේ වෙලාවට තමයි ඕකුන් ඛති ගාන හිතෙන්නේ, ඒත් ඉතින් අපි ඔටෝ චූන් ජාති වාදියෝනේ
  12. පිස්සු පුසා

    මහරගමට

    පුරුදු සුවඳ ආවත් මං යනෙන මග දිගේ.................. අන්සතු මල නෙලන්න බැහැ කවි සිතට මගේ.................... :(:(:( මේක සිරාවටම මට ඊයෙ හිතුන දෙයක් කෝච්චියේදි BwQsQW7k93o
  13. පිස්සු පුසා

    ඔබලාගේත් පැතුම මෙයද?

    කමක් නැහැ බං යුද්ධෙ දින්නනේ..
  14. පිස්සු පුසා

    මහරගමට

    ආහ් ආසයි නේ:rolleyes::rolleyes:
  15. පිස්සු පුසා

    මහරගමට

    http://geeyakawathagotha.blogspot.com/2014/01/sithin-witharak.html?q=%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
  16. පිස්සු පුසා

    මහරගමට

    :no::no::no::no: jxlkNGQAqp0
  17. පිස්සු පුසා

    මහරගමට

    ඔවු ඉතින් දැන් කලේ ආදරේ නෙවෙයිනේ තියෙන්නේ ගනුදෙනුවක් නේ කොල්ලට ඕන සැප, කෙලට ඕන සල්ලි (මේ අතරේ හොන්ද උනුත් නැත්වා නෙවෙයි ) ප:ලි හැබැයි සල්ලි නැතුව ගොඩාක් දේවල් අමාරුයි මේ කාලේ

    No contents