මචන්ලා ඔන්න ඩේවිඩ් පීරිස් කාරයා KTM බයික් ගෙන්නන්න යන්නේ. ලන්කාවට Duke 200 ඇන්ඩ් RC 200 ගෙනල්ලා කට්ටියගෙන ෆීඩ් බැක් ගන්න. හයිඩ් පාක් ශෝරූම් එකේලු තියෙන්නේ. කට්ටිය කිව්වොත් ගෙන්නනවා කියලා තමයි කිව්වේ. ඇහුවා බජාජ් එකෙන් ඔන්න පික් ටිකක් තාලෙට :D.
ආසයි නේද එහෙනම් බජාජ් පේජ් එකට උබලත් බයික්...