Mymobile shop එක ගැන හෙලුප් එකක්

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    Mymobile shop එක ගැන හෙලුප් එකක්

    සහෝලා මට පොඩ්ඩක් කියන්නකෝ මයිමොබයිල් ශොප් එක හොදයිද කියලා.Divine cell care කියන එකත් උන්ගෙද බන්.හෙට අනිද්දටම මට පොන් එකක් ගන්න බන් වැට් වැඩි වෙන්න කලින්.

    හෙලුප් ප්ලීස්, වෙන තැන් මොනවද හොද ගන්න තැන්. :baffled::baffled:
     
    Last edited:

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    747
    351
    63
    Gampaha
    ado mage note 4 ekath gatthe oken. phone eka nan hodai.
    hebai eda ganna giyama thibba butter gana eka ita passe ne.
    man lagadi giya note 4 eke update gena poddak ahaganna, un padekata ganan gatthe ne.