ෆොන්සේකා අන්කල්
ෆොන්සේකා අන්කල් නිදහස් කරගැනීම ගැන මේ දිනවල ගොඩ දෙනෙක් කථාවෙනවාය . අපේ විපස්ස නායක අන්කල් ,අලස් අන්කල් , වෙන්ට විපස්ස නායක අය්යා පමණක් නොව වීරවංශ අන්කල්ද කථා කරන්නේ ෆොන්සෙකා අන්කල්ගේ නිදහස ගැනය . නිදහස හම්බු වේද නැද්ද කියන්නට දන්නේ නැතත් ෆොන්සේකා අන්කල් නිදහස් වෙනවාට බය...