:D:D:D:D:D:D:D:D:D:D:D
මචන්ලා හැටන් , ගිනිගතෙහ්න, දොළොස්බාගේ කිතුල්ගල වගේ පැත්තකින් ඉඩමක් ගන්නවානම් පර්චස් එකක් කීයක් වෙයිද A7 පාරට කිට්ටුවෙන් හරි කිලෝමීටරයක් වගේ ඇතුලට වෙන්න තියනවනම් හොඳයි, එහෙ හැම තැනම නාය යනවද හොඳ ඒවා
තියෙනවද දන්නා එකෙක් උදවු කරපංකෝ