1. J

    Dialog වලින් සත 12 කට massage යවමු...

    ටිගෝ එකෙන් ඩයලොග් එකට යවනකොටත් ඕක වැඩද සෑර්?
  2. J

    රිලෝඩ්-ඇත්ත

    ඔන්න මේ ඊයේ පෙරේදා ඉදලා ගොඩක් අය බ්ලොග් වලයි,හැම තැනම දාලා තියෙනවා එක වෙබ් සයිට් එකක ප්‍රොමෝෂන් කෝඩ් හරහා ගිහිං රිලෝඩ් දැම්මම ඒක දෙගුණ වෙනවා කියලා. සමහර අයට නං ඒ විදියට රිලෝඩ් කරාම දෙගුණයක් වෙලා තිබුනා. සමහර අයට නං එහෙම දෙගුණයක් වෙලා නෑ. රිෆන්ඩ් වෙලා හිටපු අයත් හිටියා. ඔය අස්සේ සමහරුන්ට බෝනස් එක...
  3. J

    රීලෝඩ් කරන මුදලට අමතරව 50%ක් වැඩිපුර!

    මේකෙන් ලැබෙන ඩිස්කවුන්ට් එක ඔය රිලෝඩ් කරන දිනය ඉදලා මාසයක් යනකන් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක්‌ විදියට අපි ගමුකො රුපියල් 1000 ක් රිලෝඩ් කරා කියලා ඔය වෙබ් සයිට් එකෙන්. එතකොට 2000 ක් එනවා. හැබැයි ඒක හැම සිම් එකකටම එන්නේ නෑ. සමහර පෙර ගෙවුම් සබදතා වල විශේෂ පැකේජ ඇක්ටිව් කරගෙන ඉන්නවා නං ඕක වැඩ...
  4. J

    Android වැඩකාරයෝ ටික එන්ඩෝ...

    හා හා පොලේ ගසන්න එපා. මොකද ඔව්වා පොලේ ගසුවම පොළ හානි වෙන්න පුළුවන් නේ.
  5. J

    Driving tips ...?

    සයිට්කන්නාඩි දෙක දීලා බලන්ට. වම බලන්නට දකුණ බලන්න. නැවතත් බලන්න. පාරේ වාහන නැත්තන් ඉක්මනට යන්න හොදයි. එහෙමයි සදහන් වෙන්නේ පනතේ.
  6. J

    නමක්

    අලුතින් පක්ෂ හදන්නේ ඇයි? ඒක පාක්ෂික වෙන්න ස්වාධින පුද්ගලයෙක් විදියට ඉන්න හොදයි එපාද/
  7. J

    forex aththada boruda karanna puluwanda

    වෙන්නපුවේ අර්නි අයියා දන්නවා ඔය ගැන.
  8. J

    Dubai medical

    ඩුබායි වලදී බෙහෙත් එහම දෙනවා ඇති. ඒක බලන්න ඇති ගිවිසුමේ.
  9. J

    සර්විස් එකට නමක් දියන්කෝ

    අපි නං වාහනේ හෝදන්න දාන්නේ මෝදර රොක් හවුස් එක ලග තියෙන සර්විස් එකට. ඒක හොදයි. එතනට යන්න.
  10. J

    TV Help

    සැම්සුන්ග්, පිල්ප්ස් ටීවී තමයි හොද.
  11. J

    අලුත් පරපුර

    පිස්සෙක්.

    No contents