රීලෝඩ් කරන මුදලට අමතරව 50%ක් වැඩිපුර!

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    රීලෝඩ් කරන මුදලට අමතරව 50%ක් වැඩිපුර!

    ලංකාවේ ඕනම ජංගම දුරකථන ජාලයකට රීලෝඩ් කරන මුදලට අමතරව 50%ක් වැඩිපුර!

    මේ වෙබ් සයිට් එකෙන් ලෝකෙ ගොඩක් රටවල් වල ජංගම දුරකතන සම්බන්ධතා වලට සල්ලි යවාගන්න පුළුවන්. ලංකාවෙ සම්බන්ධතා වලට එවන සල්ලි වල හැම රීලෝඩ්/ටොප් අප් එකකටම නොමිලේම 50%ක් වැඩිපුර සල්ලි එවනවා එකවුන්ට් එකට. පේපැල් හරි වෙනත් අන්තර්ජාතිකව භාවිතා කරන්න පුළුවන් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකකින් හරි රීලෝඩ්/ටොප් අප් කරගන්න පුළුවන් ඕන නෙට්වර්ක් එකක කනෙක්ශන් එකක්.
    networks.png

    එයාටෙල් වලට විශේෂ data දීමනාවකුත් තියෙනව මේ 50% බෝනස් වලට අමතරව. සම්පූර්ණ විශ්වාසවන්ත සයිට් එකක් මේක. ෆේස්බුක් එකවුන්ට් එකෙන් ලොග් වෙලා හරි නැති නම් අළුතෙන් මේ සයිට් එකේම එකවුන්ට් එකක් හදලා දාන මුදල තෝරලා ගෙවීම් කරන්න පේපැල් හෝ වෙනත් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් එකක් මඟින්. විනාඩි 10ක් වගේ යද්දි ෆෝන් එකට මැසේජ් එකක් එයි බෝනස් ගාණත් එක්කම රීලෝඩ් එක ලැබුනා කියලා.

    මේක මම අත්හදා බැලුවා. 100% trustworthy. විනාඩි 10ක් වගේ යනව දාපු මුදල ලැබෙන්න. කැමති අය රීලෝඩ්/ටොප් අප් කරගන්න. සාමාන්‍ය අපි පාවිච්චි කරන ක්‍රෙඩිට් තමයි ලැබෙන්නෙ. ඒ නිසා නෙට් යන්න ඩොංගල් එකකට පාවිච්චි කරන කනෙක්ෂන් එකක් වුනත් රීලෝඩ් කරන්න පුළුවන් මේ විදියෙන්. 50% බෝනස් එක ඒත් ලැබෙනව. කොච්චර කාලයක් මේ දීමනාව තියෙයිද කියල නම් දන්නෙ නෑ.

    සැලකිය යුතුයි: මේ link එකෙන් නොයා කෙලින්ම ding සයිට් එකට ගියොත් මේ 50% නොමිලේ ලැබෙන දීමනාව නොලැබී යයි. කැමති අයට එහෙම ඕන නම් directly site එකට යන්නත් පුළුවන්.

    මේකට ගහින් සයිට් එකේ සත්‍ය බව තහාවුරු කරගන්න : මේ අදාල දුරකථන සමාගම් වල නිල වෙබ් අඩවි
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    poddak details පැහැදිලි කරනන් මචං

    Delivering a recharge every second of every day

    Simple - send recharge in 3 simple steps

    Safe - SSL certified, secure online service with 24/7 customer care

    Speedy - recharge delivered in 3 seconds​
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    wada na machan

    උබ කලින් වෙන ලින්ක් එකකින් ගිහින් ගත්තා නේද ඒ නිසා බන් ඔය හිස්ට්‍රිය පොඩ්ඩක් ක්ලියර් කරලා බලපන් දාපු නුම්බර් එකකට දන්න බලන්න එපා අලුත් එකකට දාපන් දැන් එහෙම කරන්න බැ බන් එක නුම්බ්ර් එකකට එක රිලෝඩ් එකයි :(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    meken kiyanne apita reload karanna puluwan eka paarai kiyalada?

    නැ බන් අලුතෙන් අයේ හදලා වෙන නුම්බර් එකකට පුළුවන් එකම නම්බර් එකට කරන්න යන්න එපා :)
     
    Juggu

    Member
    Mar 1, 2015
    31
    2
    0
    මේකෙන් ලැබෙන ඩිස්කවුන්ට් එක ඔය රිලෝඩ් කරන දිනය ඉදලා මාසයක් යනකන් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක්‌ විදියට අපි ගමුකො රුපියල් 1000 ක් රිලෝඩ් කරා කියලා ඔය වෙබ් සයිට් එකෙන්. එතකොට 2000 ක් එනවා. හැබැයි ඒක හැම සිම් එකකටම එන්නේ නෑ. සමහර පෙර ගෙවුම් සබදතා වල විශේෂ පැකේජ ඇක්ටිව් කරගෙන ඉන්නවා නං ඕක වැඩ නෑ. (පෙර ගෙවුම් පැකේජ වලත් තියෙනවනේ මිනිත්තුවට අය කිරීම,මොබිටෙල් ස්මාර්ට් ෆයිව්, තප්පරේට අය කිරීම වගේ එව්වා.) ඉතිං ඒ නිසා රිලෝඩ් දාන්න කලින් ඒ ගැන අහන්න ඔයාගේ සිම් එක අයිති කොම්පැනියෙන්.

    අනික තමයි උදාහරණයක් විදියට උඩින් ගත්තු රුපියල් 1000 ක් රිලෝඩ් කරන එක ආයේ ගමුකෝ. එකේ කියනවා වගේ රුපියල් 1000 ක් රිලෝඩ් කරාම 2000 ක් ලැබෙන අයත් ඔය මුළු මුදලම (2000) මාසයක් ඇතුලත පාවිච්චි කරන්න ඕනි. එහෙම නැතිව මාසයක් ගියාම පස්සේ අර බෝනස් මුදල නැති වෙලා, ඉතිරි වෙන්නේ අපි ඇත්තටම රිලෝඩ් කරපු ගාන විතරයි. ඒ කියන්නේ මුලින්ම කැපෙන්නේ බෝනස් එකේ ගාන නෙමෙයි. අපි රිලෝඩ් කරපු මුදල. ඒක ඉවර උනාම පස්සේ තමයි බෝනස් එක කැපෙන්නේ. හැබැයි මාසයක් ඇතුලත රිලෝඩ් කරපු ගාන ඉවර කරලා, බෝනස් එකත් පාවිච්චි කරලා ඉවර කරන්න ඕන. නැත්තන් ඉතිං ඕක වැඩක් නෑ.

    කාටහරි සැක නං තමුන්ගේ සිම් එක අයිති සමාගමට කතා කරලා බලන්න.
     
    මචන් දන් නැති ඒවා කියලා මිනිස්සු මුලා කරන් නැතිව ඉන්නවද මේකේ එහෙම කිසිම පරශ්නයක් නැ මෙයාලා අපිට දන්නේ අපි නොර්මල් විදියට දන රිලෝඩ් එකමයි වෙනස මේ ටිකේ එයාලා දීලා තියනවා 50% දිමන්වක් අලුතෙන් එන අයට ඔයා කියන විදියට බෝනස් එකයි බැලන්ස් එකයි කියලා දෙකක් එන්නේ නැ එන්නේ රිලෝඩ් එකක් ඩයලොග් එකේ රූ:1000 අවුරුදක් වලංගුයි අනිත් අයගේනම් මම දන් නැ ඔයා කියනවා වගේ මාසෙන් එහෙම ඉවර වෙන් නැ මෙයාලා යුස් කරන්නෙත් නොර්මල් රිලෝඩ් සිස්ටම් එක අදාල සමාගමේ දෙයක් කියනකොට ටිකක් හොයලා බලලා කතා කලොත් නේද හොද මොකද මම හොදට දන්නා නිසා කියන්නේ මම මිට කලින් දුන්න ප්‍රොමෝ එකකට රූ:5000ක් දාගන මාස ගානක් යුස් කළා ඒ 5000 ඉවර වෙනකන්ම ඔයා කියනවා වගේ මාසයක් ඇතුලට පාවිච්චි කරන්න කිසිම උවමන්වක් නැ මම හිතන්නේ ඔයා මේක වෙන මොකක් හරි එක්ක පටල්වගන මම මේ සයිට් එකේ 2010 ඉදලා මෙම්බර් කෙනෙක් මම මෙයාලා කලින් Ezetop කියලා නම ගියේ ඊට පස්සේ දැන් අව්රුද්ද්කට විතර කලින් නම වෙනස් කළා Ding කියලා තව දෙයක් තමා ඩයලොග්,එට්ස්ලට්,මොබිටෙල් ආයතන එයාලගේ නිල වෙබ් අඩවියේම Ding ගැන විස්තර දාලා තියනව ඉතින් බය වෙන්න කිසිම දෙයක් නැ 100% විශ්වාසයි :) ඔයා කියලා තියනවනේ අදාල සමාගමට කතා කරන්න කියලා මොන සමාගමෙන්ද ඔයාට එහෙම දෙයක් කිවුවේ කියලා මට දැනගන්න පුලුවන්ද ?​
     
    ඉතිං උබට හොද නං ඕක යුස්‌ කරපන්. මම කිව්වේ මට ජංගම දුරකථන සේවා සමාගම් කිහිපයකින්ම කිව්ව දේ. අනික ඔය උබ කියනවා වගේ Ding එකේ උන් දාන පාරමිතාවක්වත් පුරනවද අනුන්ට සල්ලි බෙදන්නේ.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    ඉතිං උබට හොද නං ඕක යුස්‌ කරපන්. මම කිව්වේ මට ජංගම දුරකථන සේවා සමාගම් කිහිපයකින්ම කිව්ව දේ. අනික ඔය උබ කියනවා වගේ Ding එකේ උන් දාන පාරමිතාවක්වත් පුරනවද අනුන්ට සල්ලි බෙදන්නේ.

    මචන් උබ කිවුවේ වැරදි දෙයක් කියන එක කරුණා කරලා පිලි ගනින් උබට හොද නැත්තම් උබ යුස් නොකර ඉදපන් බොරු නොකියා මොන දුරකථන සමාගමෙන්ද කිවුවේ කියලා ඔයා කියන්නකෝ කිහිපයකින් කියලනේ කිවුවේ ලංකාවේ තියෙන්නේ ජංගම දුරකත සමාගම් 5යි කියපු එක සමාගමක් කියන්නකෝ මොකද්ද සමාගම කියලා ප්‍රශ්නෙන් පිට පනින් එපා Ding කියන්නේ ලොකු කම්පැනි එකක් උන් මොන මගුලක් කරලා දෙනවද කියන එක මම දන්නේ නැ කොහොමහරි දෙනවා ඔයා කියන විදියේ මගුලක් නැ පුලුවන්නම් ඔප්පු කරපන්​
     
    කරුණාකරලා කට්ටිය මේ වගේ වංචා වලට අහු වෙන්න එපා. කොහෙවත් ඉන්න සමාගම් වලට අමාරුවක් නෑ අනික් අයට සල්ලි බෙදන්න. වංචාකරුවන්ට අහුවෙලා තමුන්ගේ මුදල් නැති කරගන්න එපා. තමුන්ගේ පෞද්ගලික ජංගම දුරකථන අංක, පේපෑල් ගිණුමේ විස්තර, බැංකු කාඩ් වල විස්තර නොදන්නා වෙබ් අඩවි වලට දීලා අමාරුවේ වැටෙන්න එපා. මේ වගේ වංචාගැන ප්‍රොමෝට් කරන එවුන් ගැනත් මහ බැංකුවට දැනුම් දෙන්න.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046

    are you kidding me? machan ahuwata tharaha wenna epa uba koi kaale idalada internet use karanne? ding / ezetop kiyanne mokakda koi kaale start karapu ekakda kiyalawath dannawada :rofl:
     
    • Like
    Reactions: Mahesh+

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර

    කරුණාකරලා කට්ටිය මේ වගේ වංචා වලට අහු වෙන්න එපා. කොහෙවත් ඉන්න සමාගම් වලට අමාරුවක් නෑ අනික් අයට සල්ලි බෙදන්න. වංචාකරුවන්ට අහුවෙලා තමුන්ගේ මුදල් නැති කරගන්න එපා. තමුන්ගේ පෞද්ගලික ජංගම දුරකථන අංක, පේපෑල් ගිණුමේ විස්තර, බැංකු කාඩ් වල විස්තර නොදන්නා වෙබ් අඩවි වලට දීලා අමාරුවේ වැටෙන්න එපා. මේ වගේ වංචාගැන ප්‍රොමෝට් කරන එවුන් ගැනත් මහ බැංකුවට දැනුම් දෙන්න.

    හා :lol::lol::lol::lol::lol: