ගොඩක් රට යන්න අහන පෝස්ට් වල ඒකාලේ අපි හම්බ කරොත් අපි කනවා මොටෝ එක වගේ අලුත් මොටෝ එකක් සල්ලි තිබ්බොත් හොදම රට ලංකාව කියලා. මේක ෆැක්ට් එකක් විදිහට පිලිගන්න හේතු කියපන්කෝ.සල්ලි තියනවා කියන්නේ කීයක් විතර තියෙන්න ඕනද? ලංකාවේ සාමානය මාසික ආදායම 50000 ක් විතර ඒ ඩොලර් 150ට අඩු අගයක් අපි හිතමු සල්ලි...