මට හිතෙන්නේ ඒ ලමයා ඉස්කෝලෙදී ඕවා කියව කියව ඉන්න ඇති කෝට් ඕඩර් එකකින් ලු නේ ගෙනියන්නේ අරුන්ට මාර කේස් එක උන්ගේ මව්රටවල් ආගමේ නාමෙන් ත්‍රස්තවාදය වපුරනෝ බොම්බ ගහගහ මෙහේ ආගමට ගැලපෙන්නේ නැති සමාජයක් හැදෙනවා.උන්ට දැන් ආපහු උන්ගේ රටට ගිහින් බෝම්බ කනවද කාලා බීලා ආගම අතඇරලා ඉන්නවද කියලා හිතාගන්න බැරුව ඇති