1. pubudu lakmal

    damro smart tv

    මම පාවිච්චි කරන්නේ දම්රෝ 24' එකක්. හැබැයි CCTAV වලට ගත්තේ.. කිසිම අවුලක් නැ බන්. කැඩුනොත් කෑල්ලට කැල්ලක් දාල හදල දෙනවා. අවුරුදු 3ක් වග කියනවා
  2. pubudu lakmal

    සිංහල ව්‍යාපාරිකයන් වෙත!

    සිංහල ව්‍යාපාර වල හැදිය යුතු එකම තැන Customer කෙනෙක්ට හරියට සලකන එක විතරයි.
  3. pubudu lakmal

    TV එකක් ගන්න ඕන

    Innovex Smart TV
  4. pubudu lakmal

    bell 4g

    මමත් කලින් පාවිච්චි කරා බන් බෙල්,, වරදක් කියන්න බෑ හෙවන ගානට ලොකු සාදාරණයක් කරනවා බෙල්. හැබැයි බන් උබ ටිකක් වැඩිපුර යුස් කරන කෙනෙක් නම් මම කියන්නේ ගන්න එපා. කොච්චර සිග්නල් තිබුනත් ස්ලෝව් වෙන එක නම් අනිවා ඩෙෆා..... හැබැයි ගැන අඩුවෙන් GB ගොඩක් ඕනිනම් දැනට ලංකාවේ තියෙන එකම විසදුම බෙල් තමයි. ගන්න...
  5. pubudu lakmal

    SLT Fibre - Free Offer ((( Galle )))

    Ai CLI Valata Venamama Charge akik Gewanne? Oka Katha Karala Kiyapn SLT ake CLI dan Free:frown:
  6. pubudu lakmal

    wife kamathi naha help karanawata.

    ගෑනු කවද්ද බන් හිතේ තියෙන එකකි කිව්වේ... බැනුම් අහගෙන ඔය ටික කරා වගේ කරගෙන පලයන්. ඉස්සරහට බෙනිෆිට්ස් ගොඩයි එතකොට ;) ජය වේවා...!
  7. pubudu lakmal

    NIBM SE DIPLOMA

    Ethical Batch ake da Uba? 17.1 da ;) ?
  8. pubudu lakmal

    කෙල්ලගේ උපන්දිනේට

    Uni 4th Year :rolleyes:, Job akik Karanawa :yes:
  9. pubudu lakmal

    කෙල්ලගේ උපන්දිනේට

    :shocked::shocked::shocked:
  10. pubudu lakmal

    කෙල්ලගේ උපන්දිනේට

    වටින අදහසක් :yes::cool:
  11. pubudu lakmal

    කෙල්ලගේ උපන්දිනේට

    :eek: මම කිව්වේ මාත් එක්ක යාලු වෙලා සමරන 3 වෙනි උපන්දිනේ කියල බෝල
  12. pubudu lakmal

    කෙල්ලගේ උපන්දිනේට

    මාරු කතරට දිය පොදක් ඉහිමුද ??
  13. pubudu lakmal

    කෙල්ලගේ උපන්දිනේට

    නරකම නෑ ඒ අදහසනම් :yes:
  14. pubudu lakmal

    කෙල්ලගේ උපන්දිනේට

    මම මුකුත් කියන්නෙම නෑමයි

    No contents