Online Order karala Fresh Flowers with Chocolate yawapan. Surprise ekak widihata. Eta passe Restaurant ekakata ekkan gihin kemak kapan.
නරකම නෑ ඒ අදහසනම්

Online Order karala Fresh Flowers with Chocolate yawapan. Surprise ekak widihata. Eta passe Restaurant ekakata ekkan gihin kemak kapan.

මේ දවස් වල කිරිය රත් වෙලා තියෙන්නේ...
ඇයි බන් කිරි සප්පයො එක්ක යාළුවෙන්නෙ...?

මම කිව්වේ මාත් එක්ක යාලු වෙලා සමරන 3 වෙනි උපන්දිනේ කියල බෝල
යාළුවා දෙන වටිනා කියන තෑගි එක්ක රුපියල් 100 - 150 වියදම් කරලා පලතුරු පැලයක් , ටිකක් ලොකුවට හැදෙන ගහක පලයක් දෙන්න ගෙදර හිටවන්න කියල, කවදාහරි ලස්සන මතකයක් වේවි..


ubath ekka yaluwela 2i nam eawurudu 2 athulatha birthday thunak awe kohomada?
Kellata adupadu deyak dipan... handbag ekak.. baselet ekak.. shoe dekak.. ring ekak... makeup set ekak..
dennam deyak neththan eva packet deka thunak ekka jangi packet ekak aran dipan...![]()



කෙල්ල මොනව කරන කෙනෙක්ද (තාම ඉගෙනගන්නවද or job කරනවද)
, Job akik Karanawa 
