වැඳුං ගන්න බලාපොරොත්තුවක් නැතුව බඩුව අරං එන්න ගියා නං මොකෝ ?මං නං කැමතියි වැඩිය ඇඟේ එල්ලෙන්න එන්නැතුව අහපු දේට තියෙනව නෑ කියල උත්තර දීල ගාන ඇහුවාම කියල බඩුව දීල එවන කඩවලට
හැම එකකටම හරියන්නෑ ඉතිං.
උඹ බටර් ගන්න යන විදියටමද ඇඳුම් ගන්න යන්නේ?...
එකට එකක් ගතිකයි.
කොහොම හරි ගණුදෙනුකරුවන් රඳවා ගන්න ඕන. එකදවසින්ම එපා කරගත්තම කවුද ආපහු එන්නෙ?

මං නං කැමතියි වැඩිය ඇඟේ එල්ලෙන්න එන්නැතුව අහපු දේට තියෙනව නෑ කියල උත්තර දීල ගාන ඇහුවාම කියල බඩුව දීල එවන කඩවලට 
