මිල සූත්‍රය සම්පුර්ණ බොරුවක් -අශෝක රන්වල

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,499
    1
    62,287
    113
    Mother Earth
    පයියට පෙට්‍රල් වැටිලා තියෙනවද උඹලෑ? හම්මොහ් දනවා ඉන්න බැරි වෙන්න. දවසක් බයික් එකට පෙට්‍රල් ගහපු පොන්නය වැරදිලා pump එක ටැංකියට දාන්න ඉස්සෙල්ල උගේ අතින් press වුණා. පෙට්‍රල් ගියා මගේ කලිසමට. පයිය දැවිල්ල ගත්තා හම්මෝ. මම ඒ පාර බයික් එක පැත්තකට කරලා wash රූම් එකට ගිහින් paper සේර්විට් එකකින් පිහදා ගත්තා. 😬
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    පයියට පෙට්‍රල් වැටිලා තියෙනවද උඹලෑ? හම්මොහ් දනවා ඉන්න බැරි වෙන්න. දවසක් බයික් එකට පෙට්‍රල් ගහපු පොන්නය වැරදිලා pump එක ටැංකියට දාන්න ඉස්සෙල්ල උගේ අතින් press වුණා. පෙට්‍රල් ගියා මගේ කලිසමට. පයිය දැවිල්ල ගත්තා හම්මෝ. මම ඒ පාර බයික් එක පැත්තකට කරලා wash රූම් එකට ගිහින් paper සේර්විට් එකකින් පිහදා ගත්තා. 😬
    Fresh milk bonna thibbe ubata
     
    • Wow
    Reactions: Candid-B

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,991
    113
    පයියට පෙට්‍රල් වැටිලා තියෙනවද උඹලෑ? හම්මොහ් දනවා ඉන්න බැරි වෙන්න. දවසක් බයික් එකට පෙට්‍රල් ගහපු පොන්නය වැරදිලා pump එක ටැංකියට දාන්න ඉස්සෙල්ල උගේ අතින් press වුණා. පෙට්‍රල් ගියා මගේ කලිසමට. පයිය දැවිල්ල ගත්තා හම්මෝ. මම ඒ පාර බයික් එක පැත්තකට කරලා wash රූම් එකට ගිහින් paper සේර්විට් එකකින් පිහදා ගත්තා. 😬
    බොලාටත් තෙල් ටැංකියක හිලක් උනත් කමක් නෑනේ ද

    පී ඇස්. දෙන්න තිබ්බෙ කැම්‍රියට කට්ට දැවිල්ල යනකන් ලොවපම් කියල
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,499
    1
    62,287
    113
    Mother Earth
    බොලාටත් තෙල් ටැංකියක හිලක් උනත් කමක් නෑනේ ද

    පී ඇස්. දෙන්න තිබ්බෙ කැම්‍රියට කට්ට දැවිල්ල යනකන් ලොවපම් කියල
    ට හුඩු අත් වැරද්දක් නිසා මම බනින්න ගියෙ නෑ බන්ඒ ත් මම කිව්වා ඔයිට වැඩිය පරිස්සම් වෙන්න කියලා. සොරි මහත්තය කිව්වා එච්චරයි. කට ගහන් යන්නත් නොන්ඩියි බිජ්ජට වැටුන නිසා. 😄

    PS- සමහරු බල්ලොන්ගේ පුකට පෙට්‍රල් ගහල එලවනවා නේද? අමුම තිරිසන් වැඩක්. මම දැකලා තියෙනවා මිනිස්සු ඔහොම කරනවා. 🤷‍♂️
    ------ Post added on Nov 21, 2024 at 6:28 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,991
    113
    ට හුඩු අත් වැරද්දක් නිසා මම බනින්න ගියෙ නෑ බන්ඒ ත් මම කිව්වා ඔයිට වැඩිය පරිස්සම් වෙන්න කියලා. සොරි මහත්තය කිව්වා එච්චරයි. කට ගහන් යන්නත් නොන්ඩියි බිජ්ජට වැටුන නිසා. 😄

    PS- සමහරු බල්ලොන්ගේ පුකට පෙට්‍රල් ගහල එලවනවා නේද? අමුම තිරිසන් වැඩක්. මම දැකලා තියෙනවා මිනිස්සු ඔහොම කරනවා. 🤷‍♂️
    ------ Post added on Nov 21, 2024 at 6:28 PM
    සිරාවට. අහුවමයි 🤣
     
    • Sad
    Reactions: Candid-B

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    xU6Aehh.jpeg
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පයියට පෙට්‍රල් වැටිලා තියෙනවද උඹලෑ? හම්මොහ් දනවා ඉන්න බැරි වෙන්න. දවසක් බයික් එකට පෙට්‍රල් ගහපු පොන්නය වැරදිලා pump එක ටැංකියට දාන්න ඉස්සෙල්ල උගේ අතින් press වුණා. පෙට්‍රල් ගියා මගේ කලිසමට. පයිය දැවිල්ල ගත්තා හම්මෝ. මම ඒ පාර බයික් එක පැත්තකට කරලා wash රූම් එකට ගිහින් paper සේර්විට් එකකින් පිහදා ගත්තා. 😬
    බොරුවක් නේ උඹ ගලපල කිව්වෙ. :lol: පෙට්‍රල් ගෑඋනාම සීතල වෙන එකනෙ වෙන්නෙ highly volatile නිසා. සීතල නිසාද දිව්වෙ.
    දැන් මට කියන්න එප ජුන්ඩයියගෙ පෙට්‍රල් වක්කරගන්න කියල. :rofl:

    මූ දැන් මේක බලලා හරියට මිල සූත්‍රය හදයි දැන්🤗🤗
    තියෙන එක ඩබල් කරයිද 100ට දෙයිද අනුරයිය කිව්ව වගේ..
    ------ Post added on Nov 21, 2024 at 8:13 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    බොරුවක් නේ උඹ ගලපල කිව්වෙ. :lol: පෙට්‍රල් ගෑඋනාම සීතල වෙන එකනෙ වෙන්නෙ highly volatile නිසා. සීතල නිසාද දිව්වෙ.
    දැන් මට කියන්න එප ජුන්ඩයියගෙ පෙට්‍රල් වක්කරගන්න කියල. :rofl:

    තියෙන එක ඩබල් කරයිද 100ට දෙයිද අනුරයිය කිව්ව වගේ..
    ------ Post added on Nov 21, 2024 at 8:13 PM
    අනේ 100 ට නම් ඕනේ නැහැ 200 ට දුන්නා නම් ඒ ඇති🤗
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    පයියට පෙට්‍රල් වැටිලා තියෙනවද උඹලෑ? හම්මොහ් දනවා ඉන්න බැරි වෙන්න. දවසක් බයික් එකට පෙට්‍රල් ගහපු පොන්නය වැරදිලා pump එක ටැංකියට දාන්න ඉස්සෙල්ල උගේ අතින් press වුණා. පෙට්‍රල් ගියා මගේ කලිසමට. පයිය දැවිල්ල ගත්තා හම්මෝ. මම ඒ පාර බයික් එක පැත්තකට කරලා wash රූම් එකට ගිහින් paper සේර්විට් එකකින් පිහදා ගත්තා. 😬
    ඇත්ත කියපන් හදිසියට බයසිකලේ ටැංකි කට නේ අහු වුනේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,499
    1
    62,287
    113
    Mother Earth
    බොරුවක් නේ උඹ ගලපල කිව්වෙ. :lol: පෙට්‍රල් ගෑඋනාම සීතල වෙන එකනෙ වෙන්නෙ highly volatile නිසා. සීතල නිසාද දිව්වෙ.
    දැන් මට කියන්න එප ජුන්ඩයියගෙ පෙට්‍රල් වක්කරගන්න කියල. :rofl:

    තියෙන එක ඩබල් කරයිද 100ට දෙයිද අනුරයිය කිව්ව වගේ..
    ------ Post added on Nov 21, 2024 at 8:13 PM
    හම්මේ වක්කරගෙන බලපන්කො. වැඩිය ඕන නෑ තේ හැන්දක ප්‍රමාණයක්. උබ හිතුවද පෙට්‍රල් කියන්නේ අයිස් වගේ කියලා. පට්ට දැවිල්ලක් එන්නේ genitals වල ගෑවුනාම. පිච්චෙනවා වගේ. 🤷‍♂️
     
    • Sad
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හම්මේ වක්කරගෙන බලපන්කො. වැඩිය ඕන නෑ තේ හැන්දක ප්‍රමාණයක්. උබ හිතුවද පෙට්‍රල් කියන්නේ අයිස් වගේ කියලා. පට්ට දැවිල්ලක් එන්නේ genitals වල ගෑවුනාම. පිච්චෙනවා වගේ. 🤷‍♂️
    තුවාල වලටනම් දාල තියේ. එහෙම දැවිල්ලක් නෑ. සීතල වැඩි උනාමත් feel වෙන්නෙ පිච්චෙනව වගේ තමා බන්.