Hello කස්ටිය
ගොඩ කාලෙකින් , guys මට පොඩි උදව්වක් ඕනි :)
මට office එකේ project එකකට , Time Line එකක් දෙන්න ඕනි ,
මම හිතුවේ Project Pro 2013 පාවිච්චි කරන්න , එක මම පාවිච්චි කරලා තියෙනවා.
එත් තව හොද Softwares තියෙනවද ? එහෙමනම් comment එකක් දානවද (පුලුවන්නම් torrent download එකත් දාන්න ...