URGENT - Recommendation for Time Line Softwares

jojo12

Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    Hello කස්ටිය

    ගොඩ කාලෙකින් , guys මට පොඩි උදව්වක් ඕනි :)

    මට office එකේ project එකකට , Time Line එකක් දෙන්න ඕනි ,

    මම හිතුවේ Project Pro 2013 පාවිච්චි කරන්න , එක මම පාවිච්චි කරලා තියෙනවා.

    එත් තව හොද Softwares තියෙනවද ? එහෙමනම් comment එකක් දානවද (පුලුවන්නම් torrent download එකත් දාන්න , නැත්තම් PM කරන්න ) :rolleyes:

    ස්තුති හොදේ , bump එකක් දාගෙන යන්න
    :rofl: