1. P

    payoneer card help....

    මම මුලින්ම පේඔනියර් කාර්ඩ් එකක් ඉල්ලුම් කරා...කාර්ඩ් එක ගෙදරට ආවා...පස්සේ ඒ දවස් වලම මම වෙනුවෙන් us එකවුන්ට් එකක් ඕපන් කරා කියලා බෑන්ක් එකේ විස්තර ආවා..ඒකට යටින් ලින්ක් දෙකක් තිබුනා මගේ ලයිසන් එකේ කොපි එකක් එවන්න කියලා...ඒක මම දැක්කේ නැතිව ඒක සබ්මිට් කරේ නෑ..නමුත් කාර්ඩ් නම්බර් එකත් පින් නම්බර්...
  2. P

    Dialog TV HELP

    මචන්ලා මම D TV එකක් ගන්න යන්නේ..... මේක වාසිද පාඩුද..... ගනන් කොහොමද... රෙන්ට් එක කොහොමද.... රෙන්ට් එකට බලන්න පුලුවන් චැනල් තියනවාද දන්න කෙනෙක් කියන්න......:cool::cool::cool::cool::cool:
  3. P

    මේ මාස දෙකේ මගේ upload download හොඳද

    මේ මාස දෙකේ මගේ upload download හොඳද කට්ටියත් පුලුවන්නම් දාමු බලන්න මේ මාසේ data traffic.:lol::lol::lol::lol: :angry::angry::angry::angry::P:P:P:P:P
  4. P

    ඇන්ඩ්‍රොයිඩ් හෙල්ප්

    ඇන්ඩ්‍රොයිඩ් හෙල්ප් මගේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එක htc aria liberty මේකේ පොඩි අවුල් වගයක් තියනවා 1.හිටපු ගමන් කිසි හේතුවක් නැතිව sd කාර්ඩ් එක Unmount වෙනවා 2.කෝල් එකක් ගත්දී ඩිස්ප්ලේ එක off වෙනවා.අය ඩිස්ප්ලේ ඹන් කරන්න අමාරුයි හැබැයි ෆෝන් එක වැඩ 3.මේක රූට් කරන්නේ කොහොමද 4.මේකට හොඳ කස්ටම් රොම් තියේද...
  5. P

    පේපෑල් වලට පෙස්සමක්!!!

    මහ බැංකුවට පේපැල් නොදීම ගැන පෙස්සමක්!!! මෙතන ඉන්න සෑහෙන දෙනෙක් පේපෑල් ගැන දන්නව ඇතිනේ..පේපෑල් වල තියන එකම අවුල ලංකාවට අයත් පේපෑල් ගිනුමට සල්ලි ලබාගැනීමට නොහැකි වීමයි.මේක ලංකාවේ ඉන්න ඊ බේ සෙලර්ස්ලාට ඒ වගේම ෆී ලාන්සර් ඹඩෙස්ක් කරන අයට තියන විශාල ගැටලුවක්.මේ සඳහා ගොඩක් වියදම් කරලා හරි නැත්තම් නීති...
  6. P

    ඇන්ඩෝ‍රයිඩ් වයි ෆයි හෙල්ප්

    ඇන්ඩෝ‍රයිඩ් වයි ෆයි හෙල්ප් මචන්ලා ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකින් ලැප් එකක තියන වයි ෆයි වලින් හදන නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙන්නේ කොහොමද ඇන්ඩෝ‍රයිඩ් ඩිවයිස් එකේ සර්ච් කරාට වැඩේ කනෙක්ට් වෙන්නේ නෑනේ
  7. P

    හැකාට වැඩක් දෙමු !

    හැකාට වැඩක් දෙමු ! කට්ටියම දන්නව ඇතිනේ හැකිස් කියන පකිස් බූරුවා :frown::frown::frown::frown::frown::frown: අපි ඌ දාන ත්‍රේඩ් වලට කමෙන්ට් නොකර ඌව ප්‍රමෝට් නොකර ඌට ගේමක් දෙන්න සෙට් කරමු:growl::growl::growl::growl::growl: කට්ටියගෙම කැමැත්තක් නැතිව ඇතිනේ මූට...
  8. P

    මහ ලොකු HaCkrish

    මචන්ලා මම කියන්න යන්නේ ඔය හැක්‍රිෂ් ද මොකාද කියන පොන්නයා ගැන ඹ්කගේ පට්ට පොරටෝක් කාට උනත් dl කරන්න පුලුවන් tv series games එහෙම ඕකා බාලා විකුනනවා මොනවා කරත් මොනවා විකුනගත්තත් අපිට කමක් නෑ පොරටෝක් නොදී.ටෙලිකොම් ඩිරෙක්ටරියේ රිවර්ස් එක එහෙම මු හැක් කරලා ගත්ත වගේ දාලා තියනවා මුගේ බ්ලොග් එකේ ඕකගේ...
  9. P

    මාරයි!

    from-fb
  10. P

    තැටි පුච්චන්න මරු බඩ්ඩක් !

    තැටි පුච්චන්න මරු බඩ්ඩක් ! තැටි පුච්චන්න හොඳම බඩ්ඩක්! ඹන්න ඉතින් මම ටිකක් කාලෙකින් ආරංචියක් අරගෙන ආව.මොකද ඉතින් දැන් වැඩක් කියල එකක් තියනවා ඇයි ගෙදරට වෙලා කකා බි බී මැසිම දිහාම ඇස් පිල්ලන් නොගහ බලා ඉන්නව ඇරෙන්න :පී අම්මල ඉතින් කන්ඩ දෙන හින්දා හොඳා.කැම්පස් කවදා පටන් ගනීද කියලත්...
  11. P

    කලු වූ වින්ඩෝස් නැවතත් ඇක්ටිවු කරමු!

    කලු වූ වින්ඩෝස් නැවතත් ඇක්ටිවු කරමු! මම කියන්න යන දේ දැනටමත් දන්න කට්ටියත් ඇති කමක් නෑ ඒත් මේ නොදන්න අයටයි. අපි වින්ඩෝස් 7 දාලා වින්ඩෝස් සයිට් එක පැත්තේ ගිහින් පොඩ්ඩක් කරක් ගහලා ඇඩ්ඹන් එකක් දෙකක් බෑවා විතරයි ඩෙස්ක්ටොප් එක කලු වෙලා පැත්තකින් වැටෙන්න ගන්නවා Activate windows now! කියන...
  12. P

    ඉන්දියානු රුපියල් හෙල්ප්

    ඉන්දියානු රුපියල් හෙල්ප් මචෝ ලංකාවෙන් සල්ලි ගෙනිහින් ඉන්දියාවෙන් බඩු ගන්න එකේ ලාබයක් තියනවාද මට ඒක තේරෙන්නේ නෑ පොඩ්ඩක් කියනවද?
  13. P

    j20 hezal for sale.

    sony ericson j20 hazal 5mp cam.7.2 hsdpa.slide phone 15kata wikunanawa.price nego.Any one need.0714802642
  14. P

    vodafone 252

    මචන්ලා මම ඩයලොග් එකෙන් 225 වෝඩාෆෝන් කියන එක ගත්තා එකට දාන්න පුලුයවන් ඩයලොග් සිම් විතරයි කියලා දන්නේ පස්සේ මොබිටෙල් එකක් දැම්ම ගමන් වැටෙනවා network key එක මොකක්ද කියලා මේකේ imei එක869722001523587 පුලුවන්නම් මේකට ලොක් කෝඩ් එකක් හොයලා දෙනවද ලොකු උදව්වක්:oo::oo::oo::baffled::baffled:
  15. P

    මගේ බ්ලොගය

    මචන්ලා මමත් පටන් ගත්තා බ්ලොග් එකක් හොදද බලපල්ලා http://www.ibba.tk
  16. P

    HUTCH GROUP පැකේජය විකිනීමට

    HUTCH GROUP පැකේජය විකිනීමට හච් ග්‍රෑප් පැකේජය විකිනීමට ඇත 1 SIM 450 /= 1 PERSON CAN BUY 5 SIMS WITH 350/= RELOAD NO MONTHLY RENTAL 200/ Rs non expire fees for month special for kandy,kurunegala,kaluthara,mathugama,area pm me parakrama,university of peradeniya
  17. P

    කාර් හෙල්ප්

    මචන්ලා ලක්ෂ 10 කට කිට්ටු ගානකට ගන්න පුලුවන් 2න්ඩ් හෑන්ඩ් කාර් මොනවද තියෙන්නේ විකුනනවනම් දන්නවනම් පෝස්ට් කරනවා ද
  18. P

    original win 7 professional key

    Original win 7 prof key sale for just 8000/= 0774428369
  19. P

    sony erricson battery help

    එරික්සන් වල bst 33 කියන මොඩල් එකේ ඔරිජිනල් බැට්‍රියක් කියක් වෙයිද ඊ බේ වල ගන්න තියනවද!
  20. P

    need song

    shashika nisansalai kasun kalharai කියන ඩුවට් ඒකක් තියනවා මම ඒක දැකලා තිෙයන්ෙන් අයි ටී ඒන් ඒෙක් විතරයි මාරම ලස්සන සිංදුවක් කවුරැත් අහලා තියනවද මා අහෙස් කියන ඒකවත් අාකාෂෙය් වත් ෙනෙව්

    No contents