ඇන්ඩෝ‍රයිඩ් වයි ෆයි හෙල්ප්

Mar 26, 2008
414
30
0
kurunegala
ඇන්ඩෝ‍රයිඩ් වයි ෆයි හෙල්ප්

මචන්ලා ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකින් ලැප් එකක තියන වයි ෆයි වලින් හදන නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙන්නේ කොහොමද

ඇන්ඩෝ‍රයිඩ් ඩිවයිස් එකේ සර්ච් කරාට වැඩේ කනෙක්ට් වෙන්නේ නෑනේ
 
sahan bala

Member
Dec 21, 2008
505
14
0
fn eke apps wala balapan KIES eka on karala start uba wifi hostsopt kiyana ekata palayan eta passe lap eke wifi serch parak dala balapan
 
smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Search on Androoid market. this is the softwarename called "AIRDROID" Patta Software 1//
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    මචන්ලා ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකින් ලැප් එකක තියන වයි ෆයි වලින් හදන නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙන්නේ කොහොමද

    ඇන්ඩෝ‍රයිඩ් ඩිවයිස් එකේ සර්ච් කරාට වැඩේ කනෙක්ට් වෙන්නේ නෑනේ

    මෙහෙම කරන්නත් පුළුවන්. මේක කියවපන්....

    http://www.elakiri.com/forum/showthread.php?p=12965871#post12965871