payoneer card help....

Mar 26, 2008
414
30
0
kurunegala
මම මුලින්ම පේඔනියර් කාර්ඩ් එකක් ඉල්ලුම් කරා...කාර්ඩ් එක ගෙදරට ආවා...පස්සේ ඒ දවස් වලම මම වෙනුවෙන් us එකවුන්ට් එකක් ඕපන් කරා කියලා බෑන්ක් එකේ විස්තර ආවා..ඒකට යටින් ලින්ක් දෙකක් තිබුනා මගේ ලයිසන් එකේ කොපි එකක් එවන්න කියලා...ඒක මම දැක්කේ නැතිව ඒක සබ්මිට් කරේ නෑ..නමුත් කාර්ඩ් නම්බර් එකත් පින් නම්බර් එකත් ගහලා මම කාර්ඩ් එක ඇක්ටිව් කරේ නෑ..ඒ වගේම load money කියන ඔප්ෂන් එක ක්‍රියාත් මක කරෙත් නෑ..ඒ කියන්නේ වෙන කාර්ඩ් එකකින් 20$ හරහා කාර්ඩ් එක ලෝර්ඩ් කරේ නෑ...නමුත් මම පේපෑල් වලට බෑන්ක් එක ඇඩ් කරලා 50$ විඩ්‍රෝ කරා...මේ සල්ලි පෙන්ඩින් යටතේ පේපෑල් වල තියනවා....නමුත් පේඔනියර් ඇව්ත් නෑ...මේ සල්ලි ගන්න බැරිවෙයිද...මේවට මොනවා වෙයිද...දන්න කෙනෙක් කියනවාද