12දා උපන් අයෙක් නම්
මේ අය සතුට ..වාසනාව හොයාගෙන යන අයලු....ඇත්තටම ඒවයින් මොවුන් අසාර්ථක වෙන්නෙත් කලාතුරකින්ලු....අත්හදා බැලීම් හා අලුත් අදහස් දෝත පා පිළිගන්නවලු...ඒ වගේම කරදරවලින් ඈත්වෙලා ඉන්න නම් විවාහ වෙන්න ඕනෙ කියලා හිතන හුඟාක් අය 12දා ඉපදුන අය වීමත් වැදගත් දෙයක්ලු...සාමාන්‍යයෙන් මේ අය...