1. Goldberg

    සාගර ජලයට වැඩි ජල කඳක් මිහි මව තුරුලේ

    සාගර ජලයට වැඩි ජල කඳක් මිහි මව තුරුලේ සාගර ජලයට වැඩි ජල කඳක් මිහි මව තුරුලේ පෘථිවිය මත ඇති සියලූ සාගර වල ජල කඳෙහි එකතුව පරදවන දැවැන්ත ජල සංචිතයක් පොළවෙන් කිලෝමිටර 400 ත් 600 ත් අතර පෘථිවි අභ්‍යන්තරයේ පිහිටා ඇතැයි විද්‍යාඥයෝ කියති. මෙම ජල සංචිතය අලූතෙන් සොයාගෙන ඇති...
  2. Goldberg

    ඇදුමට එරෙහි මව්කිරි

    ඇදුමට එරෙහි මව්කිරි මව්කිරි දීම මගින් දරුවන් ඇදුම රෝගයෙන් ආරක්ෂාවන බව ප්‍රධාන විමර්ෂණයකදී සොයාගෙන ඇත. පර්යේෂකයන් විසින් විද්‍යාත්මක ලේඛන 117 ක වසර 30 ක දත්තයන් සන්සන්දනය කළ අතර මෙම පර්යේෂණය සඳහා 250,000 ක ළදරුවන් සම්බන්ධ කරගෙන ඇත. ඔවුන් සොයා ගනු ලැබුවේ නිරන්තරයෙන් මව්කිරි දීම මගින්...
  3. Goldberg

    අයින්ස්ටයින්ටත් වැරදිලා

    අයින්ස්ටයින්ටත් වැරදිලා අයින්ස්ටයින් පවසා සිටියාට වඩා ආලෝකය ගමන් කරන්නේ අඩුවේගයකින් යැයි ඇමරිකා විද්‍යාඥයෙක් පවසයි. ඇමරිකාවේ මේරිලෑන්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥ ජේජේම්ස් ෆ්රැන්සන් ට අනුව අයින්සටයින් රික්තයකදී ආලෝකය ගමන් කරන බව කියූ පැයට කිලෝමීටර 300,000 ක වේගයට වඩා ආලෝකය ගමන්...
  4. Goldberg

    ලිංගිකතාවය 18+

    අද සමාජයේ බොහෝ දෙනෙක් ලිංගිකත්වය ගැන කථා කරන්න පටන් අරන්.. අපි පාසල් යන කාලේ සෞඛ්‍ය පාඩමට ප්‍රජනන පද්ධතිය කියලා දුන්නා මතකයි. ලිංගිකත්වය හා ලිංගික අවයව කියන කොටස ගුරුවරු උඩින් පල්ලෙන් කියවං ගිය හැටි තාමත් මතකයි. ඒ වගේම අද වන විට මේ ලිංගිකතාව Sexuality කියන එක ගැන විශාල සංස්කෘතික මත ගැටුමක්...
  5. Goldberg

    ඒඩ්ස් යකා හිතූ තරම් කළු නැතිලු

    ඒඩ්ස් යකා හිතූ තරම් කළු නැතිලු ‘එඩ්ස්‘ හෙවත් රෝග මර්දන සහජ හැකියාව හීන වීමේ වයිරසයට සාර්ථක නව එන්නතක් සොයා ගැනීමට බටහිර වෛද්‍යවරුන් සමත් වී ඇතැයි බි්‍රතාන්‍යයේ ඩේලිමේල් පුවත් සේවය වාර්තා කරයි. තවමත් පර්යේෂණ මට්ටමේ ඇති මෙම එන්නත, ඒඩ්ස් වයිරසයට ගොදුරු වී සිටින කැනඩා ජාතික මව්වරුන් සිව්...
  6. Goldberg

    ඩයිනෝසරයන්ටත් කලින් මිහිමත ඇවිද ගිය විලෝ

    ඩයිනෝසරයන්ටත් කලින් මිහිමත ඇවිද ගිය විලෝ උල් දත් ඇති, දිවියකු තරම් ලොකු අමුතු විදියේ උරගයකුගේ පොසිල අස්ථි හමුවෙලා තියෙනවා දකුණුදිග බ‍්‍රසීලයෙන්. මේ සත්ත්වයාගේ අස්ථි පරීක්ෂා කිරීමේදී තහවුරු වුණා ඒවා අවුරුදු මිලියන 265 කට වඩා පැරණියි කියලා. ඒ කියන්නේ මේ සතා ලොව ජීවත්වෙලා තියෙන්නේ ඩයිනසෝරයන්...
  7. Goldberg

    පිරමීඩ තැනූ රහසක් හෙළිවේ

    පිරමීඩ තැනූ රහසක් හෙළිවේ ඊජිප්තුවේ පිරමීඩ ගොඩනැගීමට භාවිතා කළ තාක්ෂණය තවදුරටත් ලෝකයට රහසක් නොවන බව ඇම්ස්ටර්ඩෑන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කියති. කම්කරුවන් විසින් විශාල ශෛලමය කුට්ටි වැඩපොළට ගෙන ගොස් ඇත්තේ ඉතා සරළ ක්‍රමයකින් බව ඔවුන් අනාවරණය කරයි. පර්යේෂණ සිදුකළ භෞතික...
  8. Goldberg

    මාංශයෙන් තොරව ගොඩනැගූ මහා ශිෂ්ඨාචාරය

    මාංශයෙන් තොරව ගොඩනැගූ මහා ශිෂ්ඨාචාරය මාංශයෙන් තොරව ගොඩනැගූ මහා ශිෂ්ඨාචාරය දැවැන්ත පිරමීඩ ගොඩනැගූ පුරාණ ඊජිප්තු වැසියන් නිර්මාංශ ආහාර සංස්කෘතියක් අනුගමනය කළ පිරිසක් බව ලියෝන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තහවුරු කැර ඇත. ඔවුන් පවසන්නේ පැරණි මමී 45ක් කාබන් පරමාණු පිළිබඳ අධ්‍යයනයකින්...
  9. Goldberg

    පලතුරු එළවළු කෑවොත් අනාගතය යහපත්

    පලතුරු එළවළු කෑවොත් අනාගතය යහපත් පලතුරු සහ එළවළු කොටස් දෙකහමාරක් දිනකට කටවසා සපමින් අනුභව කිරිමෙන් ආඝාතය වැළදීමේ අවදානම සුවිශේෂි ලෙස පහළයන බව නවතම පර්යේෂනයක් මගින් පෙන්වා දී ඇත. පලතුරු ග්රෑම් 200 ක් සෑම දිනකම පරිභෝජනයට ගැනීවෙන් ආඝාතය වැළදීමට ඇති අවදානම සියයට 32 කින් අඩුවන බවත් කෑමට...
  10. Goldberg

    අයින්ස්ටයින්ගේ මොළයත් සාමාන්‍යයි

    අයින්ස්ටයින්ගේ මොළයත් සාමාන්‍යයි අයන්ස්ටයින් පෙන්වා දී තිබූ විශ්මිත සිද්ධාන්තයන් සහ පෙරළිකාර සමීකරණයන් හේතුවෙන් 1955 අප්‍රේල් මස 18 දින ඔහුගේ මරණින් පසු එම හිස තුල පිහිටි අවයව ගැන විද්‍යාඥයින් අධ්‍යනයන් සිදු කළහ. කලින් විශ්වාස කළේ ඔහුගේ අසාමාන්‍ය බුද්ධි ප්‍රභාව ඇතිවූයේ විවිධ හෝ සංකීර්ණ...
  11. Goldberg

    චන්ද්‍රයා බිහි වුණේ මහා ගැටුමකින් ?

    චන්ද්‍රයා බිහි වුණේ මහා ගැටුමකින් ? අළුත්ම සාක්ෂියක් මගින් පෙන්වා දෙන්නේ අපේ චන්ද්‍රයා නිර්මානය වූයේ පෘථිවිය ග්‍රහකයක් ගැටීමෙන් බවයි. එය අදින් වසර බිලියන 4.5 කට පෙර සිදුව ඇත අභ්‍යවකාශගාමින් වසර පනහකට ආසන්න කාලයක් ඇපලෝ 11, 12, සහ16 සඳ ගමන් වලදී හඳෙන් එකතු කරණ ලද පාෂාණ වර්ග ජර්මානු...
  12. Goldberg

    ලොව ලොකුම සර්පයා

    ලොව ලොකුම සර්පයා එදත් වෙනදා වගේමයි කොළොම්බියාවේ සෙරෙජෝන් ගල් අඟුරැ පතල් සේවකයින් සුපුරැදු පරිදි ඔවුන්ගේ වැඩ කටයුතු ආරම්භ කළා. යන්ත්‍ර යොදාගෙන පස් ඉවත් කරමින් කැණීම් කිරීම ආරම්භ කළා. ඒත් හිටිහැටියේ පොළොවෙන් යමක් මතුවීම නිසා කැණීම් කටයුතු නතර කර දැමුණා. පතල් සේවකයින්ට හමුවී තිබුණේ යෝධ අස්ථි...
  13. Goldberg

    කොළ කෑමෙන් ඇදුමට වැට

    කොළ කෑමෙන් ඇදුමට වැට කොළ පැහැති එළවළු කෑමට එක්කැර ගැනීමෙන් මෙතෙක් සිතා සිටියාට වඩා වැඩි ප්‍රතිඵලයක් අත්කැර ගත හැකි බව පර්යේෂකයන් පිරිසක් පෙන්වාදෙයි. මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔවුහු මේ බව පවසති. සෑම දිනකම හුමාලයෙන් තම්බන ලද බ්‍රොකොලි වර්ගයේ ගෝවා කෝප්පයක් හෝ...
  14. Goldberg

    වැඩිපුර Sex ඕන වීමත් ලෙඩක්

    වැඩිපුර Sex ඕන වීමත් ලෙඩක් පුද්ගලයෙකුගේ ලිංගික ආශාව ඔවුන්ගේ අනෙකුත් අවශ්‍යතාවන් මෙන්ම ඉතා සාමාන්‍ය ක්‍රියාවලියක්. යම් පාලනයක් මෙන්ම විනයක් ඇතිව සිදුකළ යුත්තක්. නමුත් එවැනි සීමාවන් ඉක්මවා අධික කාම ආශාවෙන් පෙළෙන පුද්ගලයන් ද සමාජයේ ඕනෑ තරම් සිටින බව අපි කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. නමුත්...
  15. Goldberg

    ඔබේ පෞරුෂයේ දුර්වලතා හඳුනාගන්න

    ඔබේ පෞරුෂයේ දුර්වලතා හඳුනාගන්න පිරුණූ කලේ දිය නොසැලේ කියලා කතාවක් අපි අහලා තියෙනවා. ඒ ගැන කතා කරන විට අපිට වැටහෙනවා පෞරුෂයෙන් පිරුණූ මනසින් යූතු කෙනෙක් ගුණ දහමින් පිරුණූ කෙනෙකු පිරුණූ කලයකට සමාන බව. එහෙම නම් එවැනි පූද්ගලයෙකු තුළ තිබිය යූතු ලක්ෂණ මොනවාද කියලා අපි බලමූ. පෞරුෂයෙන් පිරුණූ...
  16. Goldberg

    දුම්පානය කරන්නෝ ඉක්මනින් අන්ධ වෙති

    දුම්පානය කරන්නෝ ඉක්මනින් අන්ධ වෙති බොහෝ දෙනා දන්නේ දුම්පානය නිසා පෙනහළු පිළිකා, පෙනහළු ආසාදන, හෘද රෝග මෙන්ම ආඝාතය හෙවත් අංශභාගය වැනි මාරාන්තික රෝග වැළඳෙන බවයි. බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් සරසවියේ පර්යේෂකයෙකු වන රිචර්ඩ් එඩ්වඩ් විසින් කරන ලද පර්යේෂණයකින් පෙනී ගොස් තිබෙන්නේ දුම්පානය කරන්නන්...
  17. Goldberg

    කටට රසට මාලූ පිසගන්න ක්‍රම

    කටට රසට මාලූ පිසගන්න ක්‍රම මාළු පොල් කිරි තියල් අවශ්‍ය ද්‍රව්‍ය බඩ කපා ශුද්ධ කර සෝදාගත් පොඩි පරා පැටවූ ග්‍රෑම් 500 (මාළුවාගේ දෙපසින් නොකැපෙන ලෙස මැදින් ඉරක් ගසා ගන්න) රතුළුෑනූ කුඩා ගෙඩි ග්‍රෑම් 50 කපාගත් ලොකු ළුෑනූ ග්‍රෑම් 20 රම්පේ, කරපිංචා, කුරුඳුපොතු දෙහි ගෙඩියක යූෂ පොල් කිරි...
  18. Goldberg

    විවාහවීමට සූදුසූ වයස

    විවාහවීමට සූදුසූ වයස ආදරයෙන් බැඳෙන දෙදෙනෙකු අතර ඇතැම්විට හිටි හැටියේ ඇතිවන අමනාපකම් ආදරයේ අඩූවීම් යනාදිය ගැන සලකා බලමූ. මෙම තත්ත්වයට බලපාන එක් හේතුවක් ලෙස හඳුනාගත හැක්කේ වයස සහ අත්දෑකීම් නිසා ඇතිවන ඇතැම් තත්ත්වයන් වේ. මෙය පහසූවෙන් විස්තර කළ හැකි කරුණක් නොවේ. වයස් සීමාවන් අනූව යම් යම්...
  19. Goldberg

    මිතුරන් අහිමිකරන තරබාරු සිරුරු

    මිතුරන් අහිමිකරන තරබාරු සිරුරු තරබාරු වීමෙන් සම වයසේ මිතුරන් ඈත්වන බව පර්යේෂණයක් මගින් තහවුරු කැර ඇත. එයට හේතුව වී ඇත්තේ කෙසඟ සිරුරක් ඇති පුද්ගලයන් විසින් තරබාරු සිරුරු ඇති අය හා මිත්‍රකම් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීමයි. ඇමෙරිකාවේ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ තරබාරු තරුණයන් සාමාන්‍ය බරක් සහිත...
  20. Goldberg

    ලංකාවේ Carrom නීති මොනවාද?

    ලංකාවේ Carrom නීති මොනවාද? ලංකාවේ Carrom නීති මොනවාද?

    No contents