1. Goldberg

    කැරට් කෑම

    පෝෂණ ගුණයෙන් අනුන කැරට් පුංචි දරුවන්ට බත් කවනකොට, ඒ අයව රවටන්න එක එක කතා කියන්න අම්මලා නිතරම හුරුවෙලා සිටින්නෙ. බත් පංගුවෙ තියෙන කැරට් මාළුව කවන්නෙ හාවො කැරට් කෑව කතා කියලයි. බත් පිගානෙ තැඹිලි පාටට කැරට් තිබෙනකොට, බත් පංගුව කන්න පි‍්‍රයතාවක් ඇතිවෙනවා. කැරට් කියලා කියන්නෙ මොනවගේ...
  2. Goldberg

    කළු පාටත් ඉවරයි

    කළු පාටත් ඉවරයි කළු පැහැය පරදවන ‘‘සුපිරි කළු‘‘ පැහැයක් ඇති නව ද්‍රව්‍යයක් හදුන්වාදීමට බි‍්‍රතාන්‍යය පර්යේෂක පිරිසක් සැරසෙති. ‘‘වෙන්ටා බ්ලැක්‘‘ නම් වන මේ ද්‍රව්‍යය ආලෝකයෙන් සියයට 0.035 ක් හැරෙන්නට ඉතිරි සියල්ල උරා ගන්නා බව සදහන්ය.මෙනිසාම එය දිස්වනුයේ තද කළු පැහැයෙන්ම පමණක් නොව පතුළක්...
  3. Goldberg

    කාමය නසන්න මැෂිමක්

    කාමය නසන්න මැෂිමක් ලිංගික අපචාර වැරැදි සඳහා බන්ධනාගාර ගත වී සිට නිදහස ලැබ පිටවීමට පෙර ඔවුන් යන්ත්‍රයක් මඟින් විශේෂ පරීක්‍ෂණයට ලක් කිරීමට බ්‍රිතාන්‍යයේ අධිකරණ අමාත්‍යංශය ක්‍රියා කරගෙන යයි. මෙහි අරමුණ මොවුන් නිදහස ලැබ ගිය පසුව එවැනිම වැරැදි ක්‍රියා කළහොත් අත්අඩංගුවට ගැනීමේ පහසුවය...
  4. Goldberg

    මිහිතලයේ ඇවිද ගිය දැවැන්තයෝ

    මිහිතලයේ ඇවිද ගිය දැවැන්තයෝ මිහිපිට සැරි සැරූ දැවැන්ත ඩයිනෝසරයන් රංචුවකගේ පා සටහන් ඇලස්කාවේ ඩෙනාලි ජාතික වනෝද්‍යානයෙන් හමුවී ඇතැයි පර්යේෂකයෝ කියති. අදින් වසර කෝටි 10ට පමණ පෙරාතුව ඩයිනෝසරයන් මඩ සහිත භූමියක ඇවිද යාමෙන් පසු එම ප්‍රදේශය උණුසුම්ව වියළී යාමෙන් පසු මේ අඩි සළකුණු අද දක්වාම ඉතිරිවී...
  5. Goldberg

    උපත් පාලනයටත් චිපයක්

    උපත් පාලනයටත් චිපයක් කාන්තාවන්ගේ සිරුරට ඇතුළු කෙරෙන ඉලෙක්ට්‍රෝනික චිපයක් මගින් උපත්පාලනය සිදුකෙරෙන ක‍්‍රමයක් හඳුන්වාදීමට ඇමරිකා සමාගමක් සැරසේ. මයික්‍රොචිප්ස් ඔෆ් ලෙක්සින්ග්ටන් නම් වන මෙම සමාගම පවසන්නේ 2018 වසර වන විටදී මෙම උපකරණය වෙළදපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි...
  6. Goldberg

    තත්පර 15න් තුවාල සුව කරයි

    තත්පර 15න් තුවාල සුව කරයි තුවාලයක් තත්ත්පර 15 වැනි කාලයදී සුවපත් කිරීමේ සමත් යැයි පැවසෙන අමුතුම ආකාරයේ සිරින්ජයක් ඇමරිකාවේ රෙව්මෙඩෙක්ස් නම් සමාගම නිපදවා තිබේ. මෙම සිරින්ජයේ අන්තර්ගත වන්නේ විශේෂයෙන් සකස් කළ ඉතා කුඩා ප්‍රමාණයේ ස්පොන්ජය සියගණනකි.තුවාළයක් සිදුවූ විට එහි මුවවිටට සිරින්ජය...
  7. Goldberg

    කඳු නඟින්නා වසර 32කට පසු සොයා ගනී

    කඳු නඟින්නා වසර 32කට පසු සොයා ගනී 1982 දි වයස අවුරුදු 23ක් වූ ප්‍රංශ ජාතික පැට්රික් හෙවේර්ට් කඳූ නඟින්නා ඇල්පස් කඳූ මුදුනේ මීටර් 4000ක් ඉහලින් පිහිටි ඇගුයිල් වර්ට් (කොළ පැහැ ඉදිකටු තුඩ) නම් ස්ථානයේදි හදිසි අනතුරකින් අතුරුදන්වී ඔහු සොයා ගැනීමට නොහැකි වුයේය. එනමුදු අවුරුදු 32කට පසු පසුගිය...
  8. Goldberg

    මොළේ වර්ධනයට මාළු

    මොළේ වර්ධනයට මාළු මාළු වැඩිපුර ආහාරයට එක්කැර ගැනීමෙන් මොළයේ වර්ධනයක් සහ ඇල්ෂයිමර් වැනි රෝග වලින් වැළකී සිටීමට හැකියාව ලැබෙන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත. පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මාළු කෑමෙන් සිරුරට ලැබෙන ඔමෙගා තුන නමැති මේද අම්ලය හේතුවෙන් වයස්ගතවන විට මොළයේ පරිමාව ද විශාල වන බවයි...
  9. Goldberg

    මළපහෙන් ගල් අඟුරු

    මළපහෙන් ගල් අඟුරු මළපහ වලින් ගල්අගුරු නිපදවීමේ ක්‍රමයක් සොයාගැනීමට බි්‍රතාන්‍යය ජාතික විද්‍යාඥයෙක් සමත්ව ඇත. ආර්ද්‍රෝෂ්ණක කාබොනීකරණය නමින් හැදින්වෙන ක්‍රියාවලියක් අවසානයේ මෙසේ මල අපද්‍රව්‍ය ගල් අගුරු බවට හැරවීමට මෙම ක්‍රමයෙන් හැකි බව සදහන් වේ. මළ අපද්‍රව්‍ය පමණක් නොව ඕනෑම ආකාරයක...
  10. Goldberg

    අලිගැට පේර කෑමෙන් තෘප්තිය වැඩිවේ

    අලිගැට පේර කෑමෙන් තෘප්තිය වැඩිවේ දිවා කාලයේ දී අලි ගැට පේර ආහාරයට එක්කැර ගැනීමෙන් අමතර ආහාර ගැනීමේ අවශ්‍යතාව මගහැරී යන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත. අලිගැට පේර ගෙඩියක භාගයක් කෑමෙන් ආහාරයේ තෘප්තිය වැඩිවන බවත් පර්යේෂකයෝ කියති. නැවුම් අලිගැට පේරවලින් ආහාරයට සිදුවන බලපෑම ගැන මේ පර්යේෂණයෙන් සොයා...
  11. Goldberg

    හිරු නින්දේ: සීතල වැඩි වේ

    හිරු නින්දේ: සීතල වැඩි වේ සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී ඇතැයිද එනිසා කුඩා පරිමාණ අයිස් යුගයකට පෘථිවියට මුහුණ දීමට සිදුවනු ඇතැයිද විද්‍යාඥයෝ අනතුරු අගවති. වසර 100 කට පසු ප‍්‍රථම වතාවට සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී ඇතැයි පැවසේ.සූර්යයා ‘‘නින්දට‘‘ ගොස් ඇතැයි ලෙස විද්‍යාඥයෝ මෙම...
  12. Goldberg

    කිකිළිය විශ්‍රාම යවයි

    කිකිළිය විශ්‍රාම යවයි පැලෑටි අනුසාරයෙන් කෘතීමව බිත්තර සෑදීමට ඇමරිකානු සමාගමක් වන හැම්ප්ටන් ක්‍රික් සමත්වී තිබේ. මෙම අපූර්වතම නිශ්පාදනය සඳහා ආසියාවේ පොහොසත්ම මිනිසාවන ලී කේ ෂින් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 28.8 ක අරමුදල් සපයා ඇත. මෙම ව්‍යාපෘතියේ උපදේශකයෙක් ලෙස මයික්‍රොසොප්ට් ආයතනය...
  13. Goldberg

    ස්‌වයං වින්දනය රෝගයක්‌ද?

    ස්‌වයං වින්දනය රෝගයක්‌ද? ස්‌වයං වින්දනය රෝගයක්‌ද? යොවුන් වියට පත්වූ තරුණ තරුණියන් අතර ඇතිවන ලිංගික ආශාවන් හමුවේ ඉතා රහසිගතව යෙදෙන ලිංගික ක්‍රියාවක්‌ ලෙස ස්‌වයං වින්දනය හැඳින්වීම වරදක්‌ නැතැයි කියා සිතේ...
  14. Goldberg

    Transformer ගුවන්යානා!

    ප‍්‍රහාරක ගුවන් යානා තාක්ෂණයේ අනාගත සංකල්ප විදහා දක්වන වීඩියෝ කිහිපයක් බි‍්‍රතාන්‍යයේ BAE Systems සමාගම විසින් නිකුත් කර තිබේ. බි‍්‍රතාන්‍ය ආරක්ෂක සමාගමක් වන එහි පර්යේෂණ විද්‍යාඥයන් සහ ඉංජිනේරුවරුන් පවසන්නේ ඉදිරි වසර 25 තුළදී යුධ අවි තාක්ෂණය බෙහෙවින් වෙනස් වනු ඇති බවයි. ලැන්කැෂයර්හි...
  15. Goldberg

    වකුගඩු ලෙඩකරන ප්‍රෝටීන

    වකුගඩු ලෙඩකරන ප්‍රෝටීන අධි ප්‍රෝටීන් අඩංගු ආහාර වැළදීමෙන් වකුගඩු රෝග ඉහළ යන බව නවතම පර්යේෂණයක් මගින් සොයාගෙන තිබේ. ස්පාඤඤ විද්‍යාඥයින්ද පවසන්නේ අධිප්‍රෝටීන අඩංගු ආහාර මගින් වකුගඩුවල ගල් හටගැනීමේ රෝගයද ඉහළ යෑමේ අවදානමක් පවතින බවයි. මෙයට හේතුව වන්නේ ශරීරයේ පවතින මුත්‍රාවල සිට්රේට් ලවනය...
  16. Goldberg

    සියවසක් ගියත් සිරුර නරක් නොවේ

    සියවසක් ගියත් සිරුර නරක් නොවේ සෑම ගිම්හාන සෘතුවකදීම ඉතාලියේ ඇල්පස් කඳුකරයේ ඇති අයිස් දියවී යන්නේ ඒවායින් වසර සිය ගණනක් තිස්සේ සඟවාගෙන සිටි රහසක් ටිකෙන් ටික හෙළි කරමිනි. සෑම වසරකම උණුසුම් ගිම්හානයේ අයිස් දියවීමත් සමග ඉතාලියේ ඇල්පස් කදුකරයේ ටෙ‍්‍රන්ටිනෝ ප‍්‍රදේශයෙන් මළ සිරුරු මතුවේ.මේ...
  17. Goldberg

    දන්නවාද? ඔබත් මමත් මැරෙනවා.

    දන්නවාද? ඔබත් මමත් මැරෙනවා. දන්නවාද? ඔබත් මමත් මැරෙනවා. මිනිස්සු සල්ලි ‍හොයන්න, සැප වැඩි කරගන්න වේගවත් අතිශය වේගවත් ගමනක යනවා. නමුත් මේ ඇති දැන් මට සතුටුයි මම දැන් සෑහීමකට පත් උනා කියන්න කවුරුත් නැහැ. මේ ගමන මේ පිපාසය නිවන්න විවිධ බීම වර්ග කොතෙකුත් දුන්නට මේ පිපාසය නිවෙන්නෙ නැහැ...
  18. Goldberg

    මමිවලටත් හෘද ‍රෝග

    මමිවලටත් හෘද ‍රෝග හෘදයාබාධ වැළඳීමට ඇති එකම හේතුව නූතන සමාජයේ පවතින සෞඛ්‍ය සම්පන්න නොවූ ජීවන රටාව පමණක් නොවන බව විද්‍යාඥයින් පවසයි. ඊජිප්තුවේ ඇති මමිවලත් ධමනි අවහිරතා තිබු බව සොයා ගැනීමෙන් පසු මේ නිගමනයට එළැඹ ඇත. වසර 4000 ක් පැරණි මමියක් සීටී ස්කෑන් පරික්ෂාවට ලක්කිරීමේදි ඒවායේ ධමනි...
  19. Goldberg

    ඇවිද්ද පය මොළේට වටී

    ඇවිද්ද පය මොළේට වටී ඇවිදීම මොළයේ මතක ශක්තිය වර්ධනය කිරීමට හේතු වන්නේ යැයි ඇමරිකාවේ පිට්සර්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති. ඔවුන් පවසන ආකාරයට සතියට දින 3 ක් වත් එක් දිනකට මිනිත්තු 40 ක පමණ කාලයක් ඇවිදින්නේනම් එය මොළයේ මතක ශක්තිය වර්ධනය වීමට හේතු වේ. පර්යේෂක...
  20. Goldberg

    Pornography වල ඇතුලාන්තය 18+

    Pornography වල ඇතුලාන්තය 18+ Pornography එහෙමත් නැත්නම් කාමෝත්පාදන රචනය ලෝකය පුරාම කතා බහට ලක් වෙන මාතෘකාවක්.. මෙය ලිංගිකත්වය විවෘතව නිරූපනය කරන්නක්.. මේ සදහා භාවිතා කරන මාධ්‍ය ප්‍රමාණය ඉතා වැඩියි.. පොත් පත්, සඟරා, ඡායාරූප, චිත්‍ර, ත්‍රිමාණ රූප, චිත්‍රපට හා පරිඝණක ක්‍රීඩා මේ අතර ප්‍රධාන තැනක්...

    No contents