1. MrFrog

    ඇත්තද බං ?

    :lol: :lol:
  2. MrFrog

    කිරියට ආයුබෝවන් 🫡

    ජය වේවා ! I don't get why you're leaving, though
  3. MrFrog

    නිවන කියන්නෙ අවසානයද ? නැත්තන් අලුත් ආරම්භයක්ද ?

    ආයිත් එකම දේ. Experience එක්ක විශ්වාස mix කරලා. additionally තමන් හදා ගත්තු තියරියකින් judgement එක justify කරලා. But that's alright, because it doesn't matter. it doesn't matter any more.
  4. MrFrog

    නිවන කියන්නෙ අවසානයද ? නැත්තන් අලුත් ආරම්භයක්ද ?

    උඹ ඒකටත් හෑල්ලක් ලිව්වද? අවුලක් නෑ, උඹ ලියන ඒවා කියවන්න පුළුවන්. මට නම් පට්ටම කම්මැලියි ලියන එක. "මෙතන ප්‍රශ්නේ ඔයා ඇත්තක් හොයන එක. ඇත්තක් ඔයාට හම්බෙන්නැහැ කවදාවත්." ඔය ඇත්ත කියන එක හොයන එක ඉවර කරලා දැන් ටිකක් කල්. ඒක ඔයා judge කලේ කොහොමද කියන්න මන් දන්නේ නෑ. මම ඇහුවේ සරල දෙයක්. මොකද, උඹ නිවන...
  5. MrFrog

    නිවන කියන්නෙ අවසානයද ? නැත්තන් අලුත් ආරම්භයක්ද ?

    නිවන ගැන ප්‍රත්‍යක්‍ෂයෙන් කියන දේ ගැන මට කිසිම අවුලක් නැහැ. 100% agree. ඒත් එතනින් එහා දේවල් ඔච්චර confidence එකෙන් කියන්නේ කොහොමද? ඔය ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් කලාතුරකින් ලැබෙනවා වගේ දේවල්. අඩුම ගානේ සංසාරය කියන දේ ගැන ප්‍රත්‍යක්ෂයක් තියෙනවද? නැත්නම් අහල තියෙන දේ විශ්වාස කරනවද?
  6. MrFrog

    නිවන කියන්නෙ අවසානයද ? නැත්තන් අලුත් ආරම්භයක්ද ?

    මචන්, මාර්ගඵල ලබන්න බැරි වීම හෝ නිවන මිස් වීම නිසා පෘතක්ජනයෙකුට වෙන්න පුළුවන් නරකම දේ (උඹ හිතන විදියට) මොකද්ද?
  7. MrFrog

    🧠Sunday Brain Teasers !! - සුමානාගේ කැටේ ගාන හොයන්න වරෙන් gembo! ... (IQ)

    yes, 2 Rupee coin minimum 10 kiyana eka miss una. 4th one, I spent about half an hour but it was hard. So I saved it for a rainy day :D
  8. MrFrog

    නදුනා පොඩි කාලේ 🥴🥴

    Ado :lol: :lol:
  9. MrFrog

    ❤️🙏 ඒ යථාවාදී නායකයා..

    යථාවාදී කථාකාරී
  10. MrFrog

    UoM එකේ Data Science and AI MSc එක

    stat, probability kohomath ona wei. Neural network basics waladi partial derivatives ehema poddak ona wenawa, afaik.

    No contents