කර්ම, පුනරුප්පත්ති, සංසාර, මැරිලා අපායේ දිව්‍ය ලෝකේ යන සීන් වගේ ඒවා තනිකරම Order එක තියා ගන්න හදපු දේවල්. ඔය වගේ සමකාලීන ආගම් වලින් බුදුදහමට ලීක් වුනු බොරු ටික අයින් කලාම ඉතිරි වෙන දේ තමයි "පෙර නොඇසූ විරූ දහම". අනික් ඒවා ඉතින් අදාලම නෑ. බොරු ගොඩක්, ඇත්ත එක්ක mix වෙලා තියෙන්නේ.
ගොඩක් වෙලාවට...