1. Ud_perera

    Call Recording App for Android

    CUBE ACR අව්ලක් නැතුව වැඩ - Redmi Note 9 Pro
  2. Ud_perera

    SLT cyber attack

    https://www.slt.lk/
  3. Ud_perera

    SLT cyber attack

    hmm.. ආරංචියක් ආව විස්තරයක් දන්නෙ නැ..
  4. Ud_perera

    Family Tracker for Android

    google family ඒකෙ option මොනවද machan..
  5. Ud_perera

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    පරණ නාවික සටනක් බලන්න ඕනෙනන් හොඳ කතාවක්..
  6. Ud_perera

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    මේකත් හොඳයි..
  7. Ud_perera

    කුරුසයුද්ධයේ සටන්කරුවෝ - ෆ්‍රෙඩ්රික් බාබ

    ela machan..richard the lionheart කියල එකක් නන් එකක් තියෙනවා..හැබැයි ඒක නෙමේ මතක විදිහට..
  8. Ud_perera

    පොතක් සොයා ගන්න

    thanks bro
  9. Ud_perera

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    if you have any link, please share
  10. Ud_perera

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    මේකත් හොඳ කතාවක් ඉතිහාස කතා බලන අයට..කුරුස යුද්දය ගැන තියෙන්නෙ..මේක බලන්න කලින් dodo mahaththaya දාපු මේ thread එක කියවල අවොත් හොඳයි.. http://www.elakiri.com/forum/showthread.php?t=1911029
  11. Ud_perera

    පොතක් සොයා ගන්න

    ස්තුතියි මචන්..මම බලන්නන්..උඹ බලපු e libraries වල link තියෙනවද..
  12. Ud_perera

    Youtube channel ekak

    ela
  13. Ud_perera

    Youtube channel ekak

    Machanla වැදගත් කියල හිතෙන channel එකක් හම්බ උනා..පොඩ්ඩක් බලපල්ලා..සත්තු ගැන එහෙම තියෙන්න මිත්‍යා ගැන ගොඩක් කතා කරන්නේ.. 35UrC5dW9P4 X5EQxAY7eII P.S. මේ මගේ channel එකක් නෙමේ..:yes::yes:
  14. Ud_perera

    පොතක් සොයා ගන්න

    මෙතුමා සංචාරක සටහන් ගොඩක් ලියල තියෙනවා..මේක ඒ අතරින් එකක්..
  15. Ud_perera

    පොතක් සොයා ගන්න

    tks මචන් :D:D tks මචන් tks මචන් tks මචන්
  16. Ud_perera

    පොතක් සොයා ගන්න

    අඩෝ එළකිරි :love:..
  17. Ud_perera

    කුරුසයුද්ධයේ සටන්කරුවෝ - ෆ්‍රෙඩ්රික් බාබ

    සුපිරි මචන්..ඔය රිචර්ඩ් රජතුමාගේ කතාවත් හොඳ film එකක තිබ්බ නේද..නම මතකද??
  18. Ud_perera

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    මේක 1995..සුපිරි කතාවක් තියෙන්නෙ.. ගොඩක් අය බලල ඇති..ලෝකෙම වතුරෙන් යට උනොත් කොහොමද..ඒ ගැන තමා කතාව යන්නෙ..පොඩි කාලේ VHS එකක බැලුවෙ(ඩෙක් පීස් :P)..ඒකෙ මතකෙට නම හොය හොයා ඉද්දි ලගදි හම්බ උනේ..

    No contents