1. Ud_perera

    ගඟ_දිගේ...!

    ඇත්තටම සොබාදාරා කියන්නේ සංචාරක වැඩසටහනකට වඩා පාරිසරික දැනුම දෙන වැඩසටහනක්..හැබැයි එකෙත් හොඳ ඒවා යනවා..මාදුරු ඔය, සීතාවක, සිරිපා හිමය, ගල් ඔය, මිරිදියට එන මෝරු. මේකේ ගොඩක් වෙලාවට අවදානය දෙන්නෙ තැනට වඩා සතුන්ට..එත් මේ කාලේ යන හොඳ වැඩසටහනක්..
  2. Ud_perera

    පොතක් සොයා ගන්න

    එළකිරි මචන්..මම කතා කරල බලන්නන්.. https://grantha.lk/ උඩ එකෙත් search කරල බැලුව එත් හම්බුනේ නන් නැ..
  3. Ud_perera

    පොතක් සොයා ගන්න

    tks machan tks machan tks machan
  4. Ud_perera

    පොතක් සොයා ගන්න

    ස්තුතියි මචන්
  5. Ud_perera

    පොතක් සොයා ගන්න

    මේ පොත හොයන්න ගත්තේ 8 වසර සිංහල පොතේ තිබ්බ පාඩමක් මතක් වෙලා..උඹලට මතකද දන්නේ නැ..නිල්වැලියට ගිය ගමනක් වගේ මතක..මට බ්ලොග් එකක තිබිල හම්බුනා..පහල දැම්ම කියවපල්ලා.. නිලාවැලි නම ඇසුනු සැනින් අප සිතේ ඇදෙන්නේ කුමන අන්දමේ රූපයක්ද? සුවිසල් ගොඩනැගිලිවලින් හා හෝටල් වලින් සුසැදි සංචාරක පුරවරයක්...
  6. Ud_perera

    පොතක් සොයා ගන්න

    Tks machan Tks machan Tks machan Tks machan
  7. Ud_perera

    පොතක් සොයා ගන්න

    පොතක් සොයා ගන්න ධර්මසිරි ගමගේ මහතා ලියපු "සිත නිවන තැන්" පොත හොයා ගන්න තියෙනවද??
  8. Ud_perera

    Dakunu athe - gayan perera

    ela bro..එත් අපරාදේ ඌ මෙහෙන් ගියේ හොඳම කාලේ කියල මට හිතෙන්නෙ..මේක මතකද 01EisdYMyoI
  9. Ud_perera

    මහ ගඟ දිගේ..

    සුපිරියක් මචන්..උඹල අලුත් thread එකක් දානකන් බලන් ඉන්නෙ..අමුතුම ලෝකෙකට ගියා වගේ..තව මේ වගේ ඒවා යන්න උඹලට වාසනාව ලැබේව..ඒවා මේකේ දාන්නත් වෙලාව තිබේවා..
  10. Ud_perera

    Dakunu athe - gayan perera

    හොඳ style එකක් තිබ්බ එකෙක්.. අනේ මන්ද ඌ රටෙන් ගියේ ඇයි කියල..
  11. Ud_perera

    රාවණා

    මේක පොඩ්ඩක් අහල බලන්න.. YCpS3J-HUEY
  12. Ud_perera

    තොපි වගේ මී හරක්

    සුපිරි මචන්.. කලින් කතා ටිකත් මතක් උනා.. brake නැති බයිසිකලේ, bus ඒකෙ 18 වංගුව ගියපු එක..දිගටම ලියපන්..
  13. Ud_perera

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    කව්ද the hunt ෆිල්ම් එක බැලුවේ.. ඒකෙ අන්තිමට වෙඩි තියන්නේ කව්රු කියලද හිතන්නේ..
  14. Ud_perera

    Slt ballo

    එකනේ බන්. උන් කියන්නේ අකුණක් හින්ද වටේම routers පිච්චිලාලු. ඒමදිවට ලඟදි කතා කරනවා fiber line දෙන්න. :P:P
  15. Ud_perera

    Slt ballo

    SLT ඒකෙ උන්ගේ service එක චාටර් බන්. මේකේ උන්ටත් වෙලා තියෙනවද කියල බලද්දී මේ thread එක හම්බ උනේ. අපේ april වල ඉඳල අව්ල් බන්. call කරලා කරල මේ සතියේ හදා ගත්තේ. router එක පිච්චුනාම උන්ගේ router ඉවර වෙලා කියල අපිට සල්ලි වලට ගෙනත් දෙන්නලු. මේ සම්බන්දයෙන් අපිට පැමිණිලි කරන්න තැනක් නැද්ද බන්.
  16. Ud_perera

    Bike Jacket එකක්

    වැස්ස Bump
  17. Ud_perera

    Testa Foods Floating Market අඩිය තියන්න එපා ..

    වැදගත් බන්..කොටුවේ කන්න හොඳ තැන් ගැන thread එකක් කලින් දාල තිබ්බ ..හම්බුනොත් දාන්නන්..
  18. Ud_perera

    අපි බොන නවසීලන්ත කිරි වල තිරයේ පිටුපස ඇති &#34

    කිරි බොන එක එපා උනා බන්..

    No contents