ඔතන නාන්න හොඳ උනාට බීපුවම පොඩ්ඩක් අව්ල්..වලවල් වගේ තියෙනවා..දවල්ට එහෙම හෙවනක් නැ..හවස ගියොත් හොඳයි මට හිතෙන්නෙ..වාහන නවත්තන්න පාර්ක් එකක් ඒ කලේ නං තිබ්බේ නැ..ඔය ගල් පරේ ඉකිරියෝ වගේ සත්තුත් ඉන්නව පරිස්සමෙන්..මේවා කිව්වේ බය කරන්න නෙවේ ..යන තන දැනගෙන යන්න..බොන්න වතුර පාරවල් අයිනේ හයි කරල තියෙන ටැප්...