සුපිරි මචන්..ඔය රිචර්ඩ් රජතුමාගේ කතාවත් හොඳ film එකක තිබ්බ නේද..නම මතකද??


රිචර්ඩ් රජතුමා ගැන මොකක්ද තිබ්බ ෆිල්ම් එක ?
දන්නේ නැහැ...

ela machan..richard the lionheart කියල එකක් නන් එකක් තියෙනවා..හැබැයි ඒක නෙමේ මතක විදිහට..අපි ඉස්සර ආසාවෙන් බලපු robin of Sherwood කතාවේ එක එපිසෝඩ් එකක රිචර්ඩ් රජතුමාව පෙන්නනවා.
ඒ රඟපාපු නළුවා ම තමයි Lord of the ring එකේ අසුරයා ගිම්ලි ට රඟපාන්නේ.