මචන් මම වාහනයක් ගන්න idea එකක් තියෙනවා.max 20 lack තමයි බලන්නේ.මේක මගේ first vehicle එක brand new ගන්න බයයි.පුරුදු වෙන්නත් එක්ක ගන්නේ.පස්සේ හොද එකකට යන්න.
20 lack loan එකක් අරගන්න බැලුවේ.හීනවන ශේෂය තියෙන ණය දෙන බැංකු මොනවද? ;)
දැන් පොලි rate එක කොහොමද අඩුම බැංකු මොනවද?gov වැඩ කරන්නේ මම දැනට...