මචං මගේ යාලුවෙක් මට උදචුවක් විදිහට එයාගේ host කරපු VPN එකේ මගේ වෙබ් අඩවිය host කරන්න දුන්න.අඩෝ අවුලක් ආවනේ.මම domain එකක් ගත්තා godaday එකෙන් දැන් කොහොමද එක connect කරන්නේ .අවූල තියෙන්නේ එය දුන්නේ IP එකක් විතරක් නෙවයි port එකකුත් දුන්නා
192.168.1.56 port 23465 වගේ මේකට තමයි මම filezila එකෙන් connect වෙන්නේ .
මම ඉස්සලා use කරේ http://www.000webhost.com/ එකේ දෙන්නේ name servers නේ ඒවා ලේසි මේකට දැන් මම මොකෝ කරන්නේ
192.168.1.56 port 23465 වගේ මේකට තමයි මම filezila එකෙන් connect වෙන්නේ .

මම ඉස්සලා use කරේ http://www.000webhost.com/ එකේ දෙන්නේ name servers නේ ඒවා ලේසි මේකට දැන් මම මොකෝ කරන්නේ