මම අහල තියෙන්නේ භාවනා කලොත්...ඉස්සෙල්ලම සිත සමාධි ගත කරන්න පුළුවන් නම්..ඒක ටිකෙන් ටික ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් අපිට..අනිත්‍ය,,දුක්ක , අනාත්ම ගැන භාවනවෙන්ම අවබෝද වෙනවා නේද ? අපිට පේන්න ගන්නවා ගොඩක් දේවල් .. යථාර්තය අවබෝදය නේ සරළව නිවන කියන්නේ.. භාවනවෙන්ම ඒ දේ ළඟාකර ගන්න පුළුවන් වෙනවා නේද එහෙම ?