සංකීර්ණ Logic ඕනේ නෑ බන් ඕකට ,
2015 මහින්ද ගත්තේ ලක්ෂ 58 ,
my3 ගත්තේ ලක්ෂ 62.
ඔය ගත්ත ලක්ෂ 58 එකක්වත් අඩු නැතිව ගෝටට එනවා.ඒ චන්ද කැඩෙන්නේ නෑ කොහේටවත් . මොකද මහින්ද ගැන කලකිරුන කාලෙත් චන්දෙ මහින්දට ආව නම් , මේ කලේ කොහොමත් ඒ චන්ද ටික ගෝටට එනවා.
යහපලනේයේ කලකිරුණු චන්ද බොහොමයි. ඒවා තමයි කැඩෙන්නේ...