ඔය මහත්තයගෙ තර්කය ටිකක් ට්‍රිකී, ඔය මහත්තයගෙ අම්මයි තාත්තයි එක් වෙලා ඔය මහත්තය ජාතක උනා කියන එකත් අම්මයි තාත්තයි ඔහෙ කුඩා කාලෙ ඉඳන් කියන දෙයක් මත ඇතිවුණු විශ්වාසයක් විතරනෙ. මොකො ඔහෙ හිටියෙ නැහැනෙ ඒ දෙන්නා එක්වෙනකොට, ඔහෙ හරියටම බැලුවද පියාගෙ ශුක්‍ර තරලයකින්මයි කලලය ජනිත උනෙ කියල?
අපිට ගණිතඥයො, විද්‍යාඥයො කියාපුවත් පිළිගන්ට බැහැ නෙව. අපි හිටියෙ නැහැනෙ බොල ඒ කාලෙ. ඔහෙ තර්ක කරොත් ගාන මැතමැටිකලි හැදුවම උත්තරය එන නිසා හරි කියල, ඒක හදාගන්ඩ බැරි මම කියනව නෑ ඒක විකාරයක් බොරු ඔය පොත්වල තියෙන්නෙ කියල.
බුදු දහම 100 අද පිටකවල තියෙන්නේ පිරිසිදු දහම කියල මම කියන්නෙ නැහැ, නමුත් අර මීට ශතවර්ශ ගාණකට කලින් හටපු ඒ ගනිතඥයො විද්‍යාඥයො හදාපු සූත්‍ර ගැලපෙනව වගේ මට නම් ප්‍රැක්ටිස් එකේදි ප්‍රතිඵල ලැබුන.
සාහිත්‍ය කරුණු වැඩක් නැහැ මට නම්, මම ගන්නේ කෝ එක. ඔය මහත්තය ඔය මේකේ මිනිස්සුන්ගෙ ලේ පුච්චල සොමියක් ගන්නෙ සාහිත්‍ය උලුප්පල. ඔහෙට පුදුම පවක් තවත් සතෙක්ගෙ හිතේ වෛරී සංකාර ජනිත කරනවයි කියන්නෙ.