1. P

    Websites wala articles ikmanata kiyawamu (Read faster)

    ඩේට තත්ත්වෙ පොඩ්ඩක් අවුල්, මේක අර රීඩින් මෝඩ් කියන එකද?
  2. P

    HND ekekge pu*a hil wela

    ඕක හොඳ කරගන්ට ඕනෑ ඉක්මනින්ම. නැත්තං කෙලවර වෙන්නේ භගන්දරාවට හැරිල. අනේ හපොයි එහෙම උනොතින් ඉවරයි එ තරුණ ජීවිතෙ:no:
  3. P

    බුදුහාමුදුරුවො

    කවුද බොල සිබිටි කියන්නෙ. මම දන්නෙ නැහැ එහෙම කෙනෙක් ගැන. ඉරෝසෑzන් ගැනත් මගෙ විවේචනයක් තියෙනව. මම කීප වතාවකම ඔය ගැන ප්‍රසිද්ධ වේදිකාවේම කියලත් තියෙනව. කාත් එක්කවත් අමනාප වෙන්න බැහැ බොල. නිසි අනිසි දේශනාව අහල බලන්න. මම කියන දෙ තේරෙයි එතකොට.
  4. P

    2020 කැබිනට් ඇමතිලා සෙට් එක

    රතන හිමිගෙයි අශෝක අබේගුණවර්ධන මහත්තයගෙයි ටීම් එකේ කැම්පේන් එකක් නෙ මෙ.
  5. P

    බුදුහාමුදුරුවො

    කුසීත කටුස්සයි, කේඩී මහත්තයයි සමග මගෙ අමනාපයක් නැහැ. ඕෆ් ටොපික් යවමින් ඔය ඇත්තො කොරන දේ නම් ඉතින් හරි කියන්ඩ බැහැ.
  6. P

    බුදුහාමුදුරුවො

    බලන්නෙ නැහැයි කියල වරද හරිවෙනවය. දැන් මෙ පවතින පාලනයෙ කොටි විරු සමරු පැවැත්තුවට වැඩි බලපෑමක් නැති උනාට ඒ ඇත්තො ඒක කරන එක සම්මත නීතියට අනුව වැරදිනෙ. ගෑණියෙක් නොවුනත් මං කියුව කාරණාව වැරදි වෙන්නෙ නෑහැ නෙව.
  7. P

    බුදුහාමුදුරුවො

    සණ්ඩු වෙන්ඩ ඕනෑ නෑ. මේ ගැන නීති පිටුවෙ බොහොම පැහැදිලිව සඳහන් වෙනව. මේ ත්‍රෙඩ් එකේ අහල තියෙන ප්‍රශ්ණය එකක්, මේ මහත්තුරු කියවන්නෙ තව එකක්. එහෙම තමන්ට ඕනෑ අන්දමට ත්‍රෙඩ් හයිජැක් කරන්ඩ බැහැ. පහල බලන්ඩ. 7. අන්‍යයන්ගේ ත්‍රෙඩ් හයිජැක් කිරීම, ත්‍රෙඩ් එකෙහි මාතෘකාවෙන් පිටට එනම් එහි අරමුණෙන් පිටට ගෙන යෑම...
  8. P

    MySQL Pivot Table

    යූ කැන් ටේක් ස්ක්‍රීන්ෂොට්ස් සිම්ප්ලි බයි ප්‍රෙසින් ද Print Screen බොත්තම.
  9. P

    MySQL Pivot Table

    මයිසීක්වෙල් කියල එදවස්වල අපිට උගන්වපු කෙනා කියුවෙ. මට තාම මතකයි, ඒත් බ්‍රිටිෂ් උන් විතරයි එහෙම කියන්නෙ, අපි ඕක කියන්ඩ ගියාම අමුතු විදහට බලනව. මයිඇස්කියුඇල් කියනව ඊට හොඳයි.
  10. P

    බුදුහාමුදුරුවො

    පොඩිත්තක් ඒ තැන් ටික උපුටලා දමන්ඩ පුලුවන්ද කාරුණිකව. මේක කියවන්ඩ බැහැ. ඊයෙ දවල් මේකට පැටලිල ඔෆිස් එකේ වැඩ ගෙදරත් කරල ඉවර වෙද්දි තුනට කාලක් උනා මහ පාන්දර. මෙ මිනිස්සු පවු අප්ප මේ කරගන්න පවු. දවල් මම කෙලවගත්තෙ මේක රීෆ්රෙෂ් කර කර ඉන්ඩ ගිහින් වෙලාව ගිහින්.
  11. P

    පොඩි-සීන් එකක් උනා

    Internet eke kohomada atta natta hoyanne. matat awa ekak 2016 profile ekakin.
  12. P

    හිටපු ගමන් එන නිදිමත 😪 😴

    Check your blood for glucose levels.
  13. P

    Uber Promotion

    මටත් කාලෙන් කාලෙට ලැබෙනව. අනික් සිම්පතට ආව සියයට විසි පහේ එක, කලින් ඒකට ආව රුපියල් 200 එක. මෙහ් ඊයෙද පෙරේදද ආපු එක. ලාභයක් තියෙනව, රුපියල් තුන්සීයක් පමණ ඉතිරි වෙනව දවසට.
  14. P

    බුදුහාමුදුරුවො

    බුදු දහම ආගමක් නෙවෙයි. අදහන්න ඕනෙ අය තමයි ඔය බුද්ධාගම්කාරයො වෙලා තියෙන්නෙ.
  15. P

    බුදුහාමුදුරුවො

    මෙ අයට තේරුමක් නැහැ උත්තර දීල. කියවන අයට ඕනෑ උත්තර දීලනෙ තියෙන්නෙ. ඔය ඇති කියලයි මට හිතෙන්නෙ. හෝඩිය දන්නෙ නැති අය එක්ක අක්ෂර වින්‍යාසය කතා කරල වැඩක් තියෙනවද? කතා කරන දේ ගැන මලාට ස්ටඩී කරල නැති අය මෙ. තමංගෙ මතවාදයට ගැලපෙන කරුණු ටිකක් එහෙන් මෙහෙන් එකතු කරගෙන කියවනව.
  16. P

    New Medavi Sinhala Font Pack

    eka thamai ne..
  17. P

    බුදුහාමුදුරුවො

    ඉරෝzසෑන් ඔයැයිගෙ ඇඩ්‍රස් එක එවල ධර්මයයි ඔබයි තැටි ටික ගෙදරට ගෙන්න ගන්ඩ. නොමිලෙ දෙන්නෙ. [email protected] ; [email protected]
  18. P

    Rohan Pallewatta Rathnapura meeting

    ලංකාවේ සාර්ථකම ව්‍යාපාරිකය රටක ආර්ථිකේ කරන එක ගැන කියුව කතාව සිහියට එනව. මොනව කරන්නද මිනිස්සු කරපු කර්ම අනුව පාලකයො පහල වෙනව. අපිනම් මේවයෙන් ගැලවිල කවද හරි කැලේට යනව.
  19. P

    බුදුහාමුදුරුවො

    පවු අප්ප ඔය මිනිස්සු, නිකන් ආත්ම වංචාව කරනව. අපට කරන්න දෙයක් නැහැ. ඔය අය සංසාරෙ කරගෙන ආපුව තමයි මෙ ගෙනියන්නෙ. කරන්ඩ දෙයක් නැහැ. බෞද්ධයො නොමග යවන දෙයක් තිබ්බොත් ඒක ඩිබන්ක් කරන්ඩ උත්තරයක් දෙන්ඩ. තේරුම් කරන්ඩ ගිහින් කොහොමත් තේරුමක් නැහැ. අපි නිකන් හිතේ කැමැත්තක් හදාගෙන දඟලනව විතරයි. මේ මිනිස්සු...
  20. P

    බුදුහාමුදුරුවො

    මෙ නිරාගමික මහත්තුරු නිකන් ආතල් එකක් ගන්නව විතරයි. මේ ත්‍රෙඩ් එක තව අවුරුදු ගානකින් කියෙව්වත් දෙන්ඩ ඕනෑ උත්තර දීල තියෙනව. තෙරුවන් සරණයි. නිරාගමික මහත්තරුන්ට ස්පැගටි දෙය්යොන්ගෙම පිහිටයි ඉතින්..

    No contents