1. P

    After iPad I don't use my computer anymore!

    මට තියෙන්නේ ඇපල් වර්ක්ස්ටේෂන් එකක්. පාවිච්චි කරන්නේ අයිපෑඩ් එකක් සහ අයි ෆෝන් එකක් දැන් අවුරුදු 4ක ඉඳන්. ඒත් මගේ ජීවිතේ මම සන්තෝසම වෙන දේ මගේ මානසික සුවයයි, ගෙදර මිනිස්සුයි, හුරතල් බල්ලයි තමයි. තමන්ගේ ජීවතේ වටිනම දේ මොබයිල් ඩිවයිස් එකක් වුණු කෙනෙක් නයිරෝබිවලදි මටත් මුන ගැහුනා. තව කෙනෙක් මුණ...
  2. P

    Me Film Eka Mokakda ?

    රෙප් දුන්නා. කමෙන්ට් බම්ප් දාන හැමෝටම දෙනවා.
  3. P

    Me Film Eka Mokakda ?

    මොකක්ද මේ ෆිල්ම් එක? වෙන ග්‍රහලෝකෙකද කොහෙද බුවා නිකන් අතරමං වෙනවා වගේ එකක්, අනික් අය මැරිලා මිනිහට සිහිය එද්දි, ඇටෑක් කරනවා මොකක් හරි ඩේලි.. පස්සෙ මිනිහට ඇටකටුවගයක් හම්බු වෙනවා මිනිහා හිතනවා ඒ කෙල්ලගෙ හරි මොකාගෙ හරි කියලා. අන්තිමේදි පේන්නෙ මිනිහව මොකක් හරි මගුලකට අහු වෙලා ඒලියන් වෙලා කියලා පෙනුම...
  4. P

    මහේල ජයවර්දන දේශ ද්‍රෝහියෙක් වීමට අසන්නය

    මා නම් ඕක බැලුවේද නැහැ. කෙසේ නමුත්, මහින්ද මහත්තයට දොස් කියල වැඩක් නැහැ බොල. උඹල ලොකුවට හිතාන හිටියට අපි දුර්වල, දුප්පත්, කළමනාකරණයක් කැති අසරණ රටක්, ඒ වගේ රටකින් ඉල්ලීමක් ආවාම ඒක දෙන්ඩ වෙනවා. ක්‍රීඩකයින්වත්, මහින්ද මහත්තයාවත් වැරදි නැහැ ඔතැනදි. යුදෙව්වන් වගේ ආර්ථිකමය අතින් අප නැගිටිය යුතුයි...
  5. P

    What is your favorite YouTube channel and why?

    අර්බන් එක්ස්ප්ලොරේෂන්ස්, රැන්ඩම් වීවෝ චැනල්ස්, ටුනයිට් ෂෝ විත් ජිමී ෆැලන්, ජිමී කිමෙල් ලයිවු. ආස නැත්තේ, ලෝගන් පෝල්, ෆේක් ප්‍රෑන්ක්ස්ටර්ස්, ජේක් පෝල්, බස්ෆීඩ්, එලන් ඩි ජනරස්, වේප් නේෂන් වගේ ඈයොන්ට. තවත් අකමැති අය ඉන්නවා.
  6. P

    What is your favorite YouTube channel and why?

    ධර්මයයි ඔබයි, නිවන් දකිමු, නිරපේක්ෂත්වයේ මග, වහරක, පිව්ඩිපයි, එච්ත්‍රීඑච්ත්‍රී ප්‍රඩක්ෂන්ස්,ඉලෙක්ට්‍රොබූම්, මයිලො යනෝපුලස්, ඕනේජ්ප්‍රෑන්ක්ස්
  7. P

    Budunge Rasthiyaduwa

    මා මේ පොත අනුමත කරන්නේ නැත්තේ, විශාල පිරිසක් පවු පුරවාගන්නා නිසා පොතේ නම දැක ක්‍රෝධ සිතිවිලි ඇතිකරගනිමින්. බුදු හිමි වැඩ සිටි සමයේදීත් උන්වහන්සේට නින්දා අපහාස කළ පිරිස් සිටියදී උන්වහන්සේ කටයුතු කළ ආකාරයටයි අප මේවාට බුද්ධිමත්ව මුහුණ දිය යුත්තේ. මට කරුණා කර සබඳතාවයක් දෙන්ට පිළිවන්ද ?
  8. P

    Budunge Rasthiyaduwa

    Thread Closed. hambuna. thank you.
  9. P

    Funny Developers

    :rofl:
  10. P

    Funny Developers

    Posting Rules
  11. P

    Funny Developers

    :eek:
  12. P

    Funny Developers

    :D
  13. P

    Funny Developers

    :rofl:
  14. P

    Funny Developers

    I've encountered this when I was installing an app.
  15. P

    යහපාලන-ආණ්ඩුව

    මට නම් දෙපැත්ත ගැනම මනාපයක් නැහැ. ජවිපෙත් වැඩක් කරගන්ඩ බැහැ කථිකත්වය පමණයි. රටට මෙහෙම වෙලා තියෙන්නේ රටවැසියාගේ අවාසනාවන්තකම නිසයි. කර්මය දරුණුයි මිනිස්සුන්ගෙ.
  16. P

    යහපාලන-ආණ්ඩුව

    ඕකයි ඇත්ත, වික්‍රමසිංහ උන්නැහෙ වගේ ඔලුව ඉදිමිච්ච පරගැති මිනිහෙක්ගෙ ගොබ්බ මොලයටයි, ඒ මිනිහා වටේ ඉන්න සමලිංගික උපදේශක මහත්වරුයි හිතුවෙ තමංලා තරම් දේශපාලන වැඩකරුවො මේ ලෝකෙ නැහැ කියල. අන්තිමේදි සිද්ධ වුනේ ඡන්දෙ දීපු මිනිහට කෙල ගහන්ඩ තරම් උන්ව අප්පිරිය වුනු එකයි. අපෝ ඕනෙ නැහැ ආයුබොවන්ඩ. රටට ජාතියට...
  17. P

    යහපාලන-ආණ්ඩුව

    යහපාලන ආණ්ඩුව දූෂණයට විරුද්ධ, පවුල්වාදයට විරුද්ධ, නීතියේ ස්වාධීනත්වය අපේක්ෂා කරන, පාවෙන ඡන්ද දායකයින්ගේ ප්‍රාර්ථනයකි. යූඇන්පී බ්ලොක් වෝට් එක හා සම්ප්‍රදායිකව යූඇන්පීයේ ෆෙඩරල් ලිබරල් මතවාදයේ සිටින සුළු ජාතික ඡන්දවලින් ඔසවා තැබූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයග්‍රහණයට අවශ්‍ය අවසාන ජවය ලබා දුන්නේ දූෂණ...
  18. P

    Balamuda kaatada wadima rep power ekak thiyenne kiyala

    ube user cp eke screenshot ekak balanne nathuwa rep denna amarui.
  19. P

    New Medavi Sinhala Font Pack

    bring my post up

    No contents