1. laka007

    ත්‍රීවීල් ඩිගිටල් කරන්න යන්නේ

    මොන මගුලටත් කලින් මීටර් අනිවාරය කරපල්ලා. දුවන උන් ඔක්කොම ලියාපදින්චි කරපල්ලා.
  2. laka007

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    koheda ban gahannea Indiyaweda?
  3. laka007

    World Cup මතක !! 🏏

    එහෙනම් උබ හින්දා තමා 99යේ මුලින්ම ගෙදර ආවේ... :P :P සිරාවට දැන් මොනවද බන් මේ කරන්නේ ක්‍රිකට් කියලා.. ලොන්තයො ටිකක ඇවිත් නාකි ගෑණු ටිඅකක්ට සල්ලි නාස්තිකරගන්නවා
  4. laka007

    ලංකා කණ්ඩායම ජය මාවතට ගන්න ලෝක කුසලානයට නව පුහුණුකරුවෙක්..💪👏

    දන්න දෙයක් කියා දෙන එක හිනාවෙන්න දෙයක්ද? අනික අකවුද දන්නේ මහන වෙන්න කලින් හොද ටීම් එකක හිටියද කියලා. අනික ඔනෙතරම් ඉස්කෝලවල හාමුදුරුවරු විවිදදේ උගන්වනවා, ඒකේ වරදක් තියනවද?
  5. laka007

    වෛද්‍ය වර්ජනය සාධාරණද?

    එකෙකුට වැඩිකලාම අනිත් උන් ගේම... අනෙ අමන්දා අපේ රට. ඔය හැම එකාටම දීමනා නැතුව පඩිය දීලා ඒකට වැඩ පවරන්න ඔනේ, එතකොට අයවැයෙන් විතරයි පඩි වැඩිවෙන්නේ
  6. laka007

    වෛද්‍ය වර්ජනය සාධාරණද?

    සාධාරණද බලන්න ඉල්ලීම් ටික ඉදිරිපත් කරන්න ..
  7. laka007

    Body Count

    ඔන්ලයින් නිසා 10+ වෙයි :lol: :rofl: :P
  8. laka007

    ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.

    අපරඩෙනෙන් බන් ලොයර් කාරයින්ට කියලා ඇග්‍රිමන්ට් ගහන්නේ. හොයා ගත්ත වෙලාවක යන්න.. :P
  9. laka007

    ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.

    පනත හරියට බලන්න වෙනවා, බලලා ලාල් කාන්තගෙ වගේ එකෙක්ගේ ඉඩමක්, ගෙයක් අල්ල ගන්න ඔනේ හරියටම නීතිය බලාගන්න
  10. laka007

    හිතන්නට යමක් - EPF එකට ජොබක් නොකර සල්ලි දැමීම

    කරන්න පුලුවන්නම් හොදයි මගෙත් 30% ගත්තා හිතුවට වඩා පොලියක් ඇවිත්තිබ්බා.:love::love:
  11. laka007

    මම කිසිම තැනක ප්‍රජනනයේ කොටස් දාල නෑ .................... මුතුගල

    දැන් උගෙ වීඩියෝවල කියන කතා ලමයින්ට හොද්ද නරකද ? එවා කියන විදිහට විෂය නිර්දේශයනේ. එක්කො O/L වෙනකන් විතරද ළමයි ඉන්නේ.. අනේ මන්දා මේවට කතාකලොත් එක එක විදිහයි :( 🤔 මටනම් පේන්නේ තව එක් ප්‍රශ්නයක් ඇතිකිරීමේ අරමුනක්...:angry:
  12. laka007

    I'm Leaving EK

    good luck machoo....
  13. laka007

    ඉස්සර දෙවිවරු වගේ තිබුණ රස්සා.. දැන්...

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් කමෙන්ට්Z ටිකක වැටෙයි... දෙවිවරු වගේ තිබුණ රස්සා වල අගය නැති කරගත්තෙ එයලමයි, අනිත් රස්සාවකට ගරු කරන්නෑ. අපි ඔලුව. දොස්තර,බැන්කු ලොක්කො, ලොයර් කුක්කො වගේ උන් කරන මගුල් වලින් උන් උන්වම නැති කරගන්නවා අලි ඔලුව නිසා
  14. laka007

    නාමල් ජානධිපති කිරීමට පින්පොන් පෙරමුණට

    පින්පොන්, ඉරාජ් එකට කඩේ යනව දැක්කම... :lol: :lol:
  15. laka007

    මේ ලෑන්ඩ් එක මොකද ?

    800m away from 342 Kottawa / Piliyandala main bus road. :(
  16. laka007

    අපේ නාමල් යුවරජු සහබාගී වූ ආදීවාසී විද්‍යාලයේ උපහාර උළෙලේ විශේෂ අවස්ථා

    මිනිස්සුන්ට වැටුනත් පෙරලුනත් ගානක් නෑ... අනෙ මන්දා මේවා හදනකොට හරියට හදපල්ලකො..
  17. laka007

    ළමයින්ට ලිංගික අධ්‍යාපනය දීම වැරදියි - දිනේෂ් මුතුගල

    7තේ පොත..... මතකනේ දගලපු දැගලිල්ල සර්ව ආගමිකයො ඔක්කොම (නිවැරදි සිල්වතුන් නෙමේ ).

    No contents