1. laka007

    තාත්ත නැති වුනා බං!

    නිවන් සුව ලැබේවා...
  2. laka007

    ඉරාන දෙවෙනි නැව ලෝක ලෙඩක් වෙන ලකුණු ⁉️🧐

    අපි බලන මුහුදේ නැවක් ගිලෙන කොට ඒකේ මිනිස්සු බේර ගන්න එක අවුලක්ද? මොකද දන්න විදිහට ඇමරිකාව ගැහුවා කියලා කියන්නේ අපි බේරගත්තටත් පස්සෙ. රටකට යුද නැවක් එන්න දේනවා කියන්නේ වෙනම දේයක්. ඔය කෑගහන ඉන්දියන් උන් තමා අපතම වැඩේ කලේ. මෙහෙ දේශපාලුවොත් දැන් මුස්ලිම් චන්ද වෙනුවෙන් බොර දියේ මාලු බානවා
  3. laka007

    ඇමරිකාව කනව කෑමක් මේ පාර, ඇප නැති වෙන්න... 💩 කිම් ජොන් උන් එක් වෙයි

    ඌ පුදුම අමාරුවකින් ඉන්නේ... චීන කියානවා ඇති. :lol: :lol:
  4. laka007

    උතුරු කොරියාව ඇමරිකාවට දුන්න පාඩම

    ලොකුමදේ බයට හරි හදවතින්ම හරි රජයට ජනතාව පක්ශපාතීයි.. මොසාඩ් එකට ඔත්තු දෙන ඉරාන බුද්දිඅන්ශේ උන් අල්ලන්න සෙට් එකක දැම්මම ඒකේ ලොක්කත් මොසාඩ් කාරයෙක්... :lol: :lol:
  5. laka007

    ඉරානේ බේරගන්නේ නැති පූටින්ට & පින්පොන්ට සාප වේවා..😈😈

    ඇයි ඇයි මොකද සීන් එක... ඉරානේ කනවද? මගෙනම් මතේ ශියා මුස්ලිම් ප්‍රබල රටක් ලෝකේ තියෙන්න ඔනේ සවුදි, කටාර් කුක්කන්ව බය කරන්න
  6. laka007

    දත්ත නැති 🍄ත්ත

    මූ කියන කතාව හරි බන් දත්ත කෙසේ වෙතත්, අපි ආරක්ශිත ගබඩා කියල එකක නෑ, නැව එනකොට තෙල් පුරවන්න ටැන්කි ටිකක එන ප්‍රමානෙට හිස් වෙන්න ඔනේ. අනික කියන්නේ ත්‍රිකුණාමලේ IOC ඒවා නැතුව නේද?
  7. laka007

    හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ජීවතුන් අතර

    සුදු කොඩි උස්සපු උන්... බලු වැඩ ආ...
  8. laka007

    චීනේ සහ රුසියාව යුද්දයට මැදිහත් වෙයිද?

    උට ජාත්‍යන්තර සබදතා නෑ, බය නැතුව හිටපන්... :lol: :lol:
  9. laka007

    අහමඩ්නෙජාඩ්ගේ පැටිකිරිය.

    ඒ වුනාට අපේ මාතියගේ යාලුවා හරිය, කොහෙ හරි හොදත් ඇති
  10. laka007

    USS Abraham Lincoln මුහුදුබත් වෙලා කියන්නේ ඇත්ත ද?

    පිස්සුද බන්, මිසයිල 4කින් ඔය නැව ගිල්ලන්න පුලුවන් වෙයිද?
  11. laka007

    මෙන්න මු ගෑස් හොයනවා😂😂

    වෙලාවට ගත්තෙ..
  12. laka007

    මෙන්න මු ගෑස් හොයනවා😂😂

    අපේ නම් ලග ඒවයෙ පොලිම, නෑ කියපු තැනකින් ඇප් එකෙන් ගත්තා. ට්‍රන්ස්පෝර්ට් එක ටිකක වැඩියි. ගෑස් ඉවර වුන නිසා මිස යුද්ද නිසාවත් ගොඩ ගහ ගන්නවත් නොගත් බව කරුණාවෙන් සලකන්න.
  13. laka007

    Fast Bowling සහ දිවීම

    එක තැන ඉදන් දුර පැනපන්කො, එතකොට තේරෙයි
  14. laka007

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ලොකුම අවුල ඔක, උන් තමා මෙහෙ ත්‍රස්තවාදේ වපුරන්නේ, සවුදි හිගන්නො මුඩුක්කු උන්ව මරාගෙන මැරෙන්න සෙට් කරනවා... :angry: :angry: :lol:
  15. laka007

    පොලිසියට ඇතුලට යන්න කලින් Phone එක එලියෙන් තියල යන්න ඕනෙ ...

    අමු ගෝත්‍රිරික අසාදාරන වැඩ.. වොයිස් වීඩියෝ රෙකොඩ් වෙන්න තියනවනම් තව කමක් නෑ.
  16. laka007

    මොකක්ද මේ කැළනි හිගන කථාව...

    මැච් ඉවර වෙලා, කැලණියේ නාකි බඩු පොට් එකකට සෙට් එක යනවා ඇති
  17. laka007

    සුයිප් ටිකට් වල රටාවක් තියනවා

    ගණිතය බන්.. උන් මුලින්ම තීරනය කරනවා ප්‍රින්ට් කරන ගාන, දිනුම්, ලාබය.
  18. laka007

    ඌකේ ගිය උන් සතුටින් ද?

    ඌකේ balanna awa
  19. laka007

    ගෑස් ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් කොළඹ වරායට 😍

    අම්මො ඉස්සර ඔහොම නැවු එනකන් බල හිටියෙ මැප් එකෙන්.... ආණ්ඩුවක් උනාම ගෝටාගේ තත්වෙටවත් එන්න ඔනේ....

    No contents