මචං අක්කා ක්ලිනිං සර්විස් එකකද වැඩ. නිකං උපාධි සහතික ලියා ගත්තම ඔහොම තමයි.
ඇයි ඉතිං වැඩක් කරන්න දන්නෙ නෑ නේ. එස්.බී ට මල් තියලා වැදපිය. හාල් වෙච්ච එවුන්ටත් උපාධි ගන්න හදලා දුන්නට...
මුලින්ම කියපං කො උබේ රස්සාව...රස්සා බෙදන්න පුලුවන් නම් ජන්දෙ ඉල්ලපං..එතකොට ප්රයිවට් ඩිග්රියත් නමට යටින් දාගන්න...