ගෙදරදී ඇහෙන දෙබස්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "වෙන Boy ලා කොච්චර කට්ට කනවද GF මීට් වෙන්න.. මං හැමදාම මෙයාව බලන්න එන නිසා මෙයාට අගේ නෑ.. එන්නෑ ආයෙම මං.." - කැබැල්ල
    මටත් මේකනම් හැමදාම අහන්න වෙනවා :(
    :(
    උන්ලා කියන කතාව ඇත්ත බං.. සමහර කොල්ලො කෙල්ලොන්ව මීට් වෙන්න කොච්චර කට්ටක් කනවද.. සමහර උන්ට හරියට මීට් වෙන්නවත් තැනක් නෑ.. ඒත් බං මට ඒ අවුල නෑ.. අනික මං ඒකිව බලන්න යන්නෑ.. ඒකියි මාව බලන්න එන්නෙත්.. ඒකි දන්නවා මට එන්න විදියක් නෑ කියලා වැඩ නිසා.. ඉතිං එයාට නිවාඩු වෙලාවට එයා මාව බලන්න එනවා.. ඒ ආවත් අපිට අගයක් නැහැ බං..

    පට්ට බන්
    තෑන්ක්ස් චානකයා..:love:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ශාන්, අරුන් ටිකටත් කතා කරන් එන්න.. බෝතලයක් හම්බවුනා.. හිස් කරලා දාන්න.." - බොසා

    apo බෑනා එක්ක බොතලේ ගහන මාමන්ඩී:baffled::lol:
    හින්දි ෆ්ල්ම් එකක් වගේ නේ බඩී
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :(
    උන්ලා කියන කතාව ඇත්ත බං.. සමහර කොල්ලො කෙල්ලොන්ව මීට් වෙන්න කොච්චර කට්ටක් කනවද.. සමහර උන්ට හරියට මීට් වෙන්නවත් තැනක් නෑ.. ඒත් බං මට ඒ අවුල නෑ.. අනික මං ඒකිව බලන්න යන්නෑ.. ඒකියි මාව බලන්න එන්නෙත්.. ඒකි දන්නවා මට එන්න විදියක් නෑ කියලා වැඩ නිසා.. ඉතිං එයාට නිවාඩු වෙලාවට එයා මාව බලන්න එනවා.. ඒ ආවත් අපිට අගයක් නැහැ බං..

    තෑන්ක්ස් චානකයා..:love:
    ඔව් බන් මම හිතා ගත්තා ටිකක් විතර මෙවගෙනුත් අත් වෙන්න :)
    හැමදම බැනුම් අහන්න බැනේ බන් :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    apo බෑනා එක්ක බොතලේ ගහන මාමන්ඩී:baffled::lol:
    හින්දි ෆ්ල්ම් එකක් වගේ නේ බඩී
    බොසා පට්ට ෆිට් හලෝ අපිත් එක්ක.. ඒකයි..:)

    ඔව් බන් මම හිතා ගත්තා ටිකක් විතර මෙවගෙනුත් අත් වෙන්න :)
    හැමදම බැනුම් අහන්න බැනේ බන් :(
    හ්ම්.. ඒක හොඳයි.. මට බනින්නෙ නම් නැහැ බං.. ඒත් ඒකි අප්සට් යනවා..:dull:
    අපේ වැරදිනේ.. ඉතිං මොනා කියන්නද..:(
    මේක නිසාම නෙමේ බං.. ජොබ් එකත් එක්ක ඉතිං මට ෆ්‍රී එක අඩුයි..
    හැබැයි ඒකි කියන කතාවත් සාධාරණයි.. ජොබ් එක නිසා බිසී කිය කිය මං ඉන්නෙම එළකිරියෙනේ..:lol:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බොසා පට්ට ෆිට් හලෝ අපිත් එක්ක.. ඒකයි..:)

    හ්ම්.. ඒක හොඳයි.. මට බනින්නෙ නම් නැහැ බං.. ඒත් ඒකි අප්සට් යනවා..:dull:
    අපේ වැරදිනේ.. ඉතිං මොනා කියන්නද..:(
    මේක නිසාම නෙමේ බං.. ජොබ් එකත් එක්ක ඉතිං මට ෆ්‍රී එක අඩුයි..
    හැබැයි ඒකි කියන කතාවත් සාධාරණයි.. ජොබ් එක නිසා බිසී කිය කිය මං ඉන්නෙම එළකිරියෙනේ..:lol:

    :lol::lol::lol::lol: sra ban matath baninawa innema elakiriye kiyala :dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් බන් මම හිතා ගත්තා ටිකක් විතර මෙවගෙනුත් අත් වෙන්න :)
    හැමදම බැනුම් අහන්න බැනේ බන් :(

    එක හොඳ තීරණයක් මචන් මොකද මේ හැම දේටම වඩා උඹට එයාව වටිනවා.:)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒ වුණාට ගාණට හැමදේම පාලනය කරන්න ඕනි බං..:)

    එක ඇත්ත එත් ඒවගේ දේවල් වලට වැඩි ප්‍රමුකත්වය දෙන්න ඕනේනේ බන්.

    :):) ow ban sira balance eke karan yanna hituwata me pathta wadi wenawa e nisa balance ma koragann hituwa
    aruge tread eka api kawa kiyayida danne na:baffled::baffled::baffled:

    එල දෙකම බැලන්ස් කරග්න යමු මචන් good luck.:)

    එකත් ඇත්ත නේ අපි off topic ගියානේ.:baffled:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Balanna welawa kyada kiyala. Hetath parakku wela yanna,wenne.. Oka shutdown karala enna nidaganna....
    Oyata calk ekak...
    Mokadda saddayak ahuna...
    Monawada kanne?
    Apo Big Bang Theory nam danna epa..
    Oyata ekama dahaparak withara balanna puluwanda?
    Mage phone eka dakkada baba?
    Ane mage phone ekath charger ekata gahanna..
    Net eka ethule maduruwek.
    Love u, budusaranai, parissamin gihin enna....

    Serama ithin wife thama kiyanne....
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Balanna welawa kyada kiyala. Hetath parakku wela yanna,wenne.. Oka shutdown karala enna nidaganna....
    Oyata calk ekak...
    Mokadda saddayak ahuna...
    Monawada kanne?
    Apo Big Bang Theory nam danna epa..
    Oyata ekama dahaparak withara balanna puluwanda?
    Mage phone eka dakkada baba?
    Ane mage phone ekath charger ekata gahanna..
    Net eka ethule maduruwek.

    Serama ithin wife thama kiyanne....
    11.gif
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    උදේම නෙගිටිනකොට අල්ලා ගාල එක පකයෙක් කෑ ගහනවා ඇහෙනවා... පස්සේ room mate ඉන්න එකා- "හු### කෝ බන් සිගරට් pack එක.
    අල්ලපු room එකේ එකා ඇවිත් - අ### හු#### සිගරට එකක් දියන්.පස්සේ වැඩට ගියාම බෝසා - ඊයේ off උනේ කාට කියලද.කරන්න බැරිනම් කියන්න. කෙල්ල උදේම - ඉයේ රෑ කීයටද නිදාගත්තේ../ මොකද්ද අද වැඩට ඇන්දේ.. / බොරු කියන්න එපා අයියා /

    Office කැන්ටිමට කන්න ගියාම මම - මොන හු###ද ඔයි මේ උයල තියෙන්නේ,,,
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    බලනවකො හෑටි වෑද්දෙක් වගෙ :eek::shocked:. office යනකොට කොන්ඩෙයි රෑවුලයි කපල වෑදගත් මනුස්සයෙක් වගෙ යනව :rofl::rofl:. - තාත්තා