මගේ skrill එකවුන්ට් එකේ 80$ක් තියනවා. hnb එකෙන් ඒ සල්ලි withdrow fee එක 4$ විතරක් දීල බේරෙන්න ඕන.
එක් වරකට උපරිම withdrow කරන්න පුලුවන් උපරිම ගාන කීයද.
සමහරැ කියනවා 50$ ට වැඩිය එක පාරකට ගත්තොත් 15$-20$ අතරෙ ගානක් කැපෙනවලු.
දන්න කෙනෙක් උපදෙසක් දෙන්න.