ඔව් මං මෙඩිකල් එක Nugegodin ගත්තා නැත්නම් වේරහැර select කරන්නත් පුළුවන්.... echannel ekn 1500+114 යනවා...Online දාලා ගිය නිසා ලේසි..
පස්සේ වේරහැර ගිය online time book කරලා H hall එකේ පොලීමට යන්න ඕනි.ඇතුලේ පොලින් 2ක් තියෙනවා One Day / Normal මං නම් ගත්තේ normal අනිවා RMV එකෙන් ආපු SMS එක...