ටොයිලට් වල උතුරනවා

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මේකයි වැඩේ කාලෙන් කාලට වල gully එකෙන් අදින්න ඕනි.. වලට අළු හුණු හොදයි කියලත් කියනවා අඩියේ තෙල් තට්ටු නිසා වතුර බහින්නේ නෑ... මොනාද විසදුම්
    මේක නම් නෙට් එකේ දැක්කා
    Bio-Solv-medium.jpg
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    කොන්ක්‍රීට් වළලු බස්සලා තමා හැදුවේ බන් අනේ මන්දා
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොන්ක්‍රීට් වළලු බස්සලා තමා හැදුවේ බන් අනේ මන්දා
    වළලු වටේ චිප් ගල් ලේයර් එකක් දාන්න ඕන වතුර උනන පසක් නෙමේ නම් තියෙන්නෙ. කාබයිඩ් දානවනම් පරිස්සමින් දාන්න.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,061
    113
    oya eka eka chemicals danna epa iwak bawak nathuwa,

    kalekata kalin ehema seen ekak wela toilet wala pupurala ganu lamek walata watila maruna,

    anika toilet eke n bataiyak udata dala thiyenne one tikak usin,
    ekathu wena gas eka yanna,

    thel thattu kiyanne kussiye ewath ekatada danne,

    ekata wenama separate ekak thiyenna one,
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    අළු හුණු temporary solution. නැත්නම් septic tank එකක් දාන්න වෙනවා. මේ ලගදි දැක්කා අවුරුදු 50ක් ද වගේ ගියත් ගලිය පිරෙන්නේ නෑ කියලා guarantee කරල දෙන solution එකක්, එකේ උන් කරලා තිබ්බේ ඔය waste ටික absorb කරල නැති කරල දාන ක්ෂුද්‍ර ජීවින් විශේෂයක් use කරලා, වල හදන එක. සෙට් උනොත් දාන්නම්.

    p.s. -
    Found it. "පරවැව" වැසිකිලි වල. Scam ද කියල දන්නේ නෑ. පොඩ්ඩක් විස්තර හොයල බලන්න.

     
    Last edited:

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Apeth dan masa 6ta kalin gully yak dala wala his kala. wala watema tiyenne kabok gal.Dan eliye toilet wale wathura titak udata awith tiyenne. Ai wala pirilada danne ne. Gullyak genna hithan inne dan.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කොන්ක්‍රීට් වළලු බස්සලා තමා හැදුවේ බන් අනේ මන්දා
    concrete walalu hariyannema naha ban kawuda oya moda idea eka kiwwe? ahapan ekama deyai karanna tiyenne wala eha patten thawa walak kapala kalu galwalin badapan polawen udata adiyak wage badala ara walen mekata batayak dapan. nattam ubata oken galaweemak naha. anika chemical danna epa wade darunu wenawa thibba bacteria tikatath kela wela giyama
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    වතුර රැඳෙන පොලොවකට නම් බෆලෝ වගේ ටැංකියක් දන්න කෙනෙකුට කියල දා ගන්න.