මචංලා මගේ Driving licence එක මේ October ඉවරයි කොහොමද අලුත් කරගන්නේ E-channneling එකෙන් medical appointment දාලා කොහෙට ද යන්න ඕනි මට one day නම් ඕනි නෑ... මං Homagama
nugegoda gihin ganna medical echannel eke daala. ita passe rmv. methana paya baagen iwarayi.මචංලා මගේ Driving licence එක මේ October ඉවරයි කොහොමද අලුත් කරගන්නේ E-channneling එකෙන් medical appointment දාලා කොහෙට ද යන්න ඕනි මට one day නම් ඕනි නෑ... මං Homagama
මං මෙඩිකල් එක online දැම්මා ටෙම්පරි කොලේ කොහෙන්ද ගන්නේ ළඟ ම දිස්ත්‍රික් කාර්යාල එකෙන්ද වේරහැර යන්න ඕනි දonline Booking එකක් දැම්මා ම එක දවසේ වැඩේ කර ගන්න පුළුවන්.
E-channeling eken
Medical eka hawasa 1.00 damma. Hathara withara wenakota okkoma iwarayi.
One Day service danne naa kale thibuna nisa.
Kohomath hambenna Ara kola kalla witharayi wenasak na
මෙඩිකල් එක වේරහැර නම් කරන්නේ ඔය appointment එකන් ඔක්කොම කරගන්න පුළුවන් මතක විදියටමං මෙඩිකල් එක online දැම්මා ටෙම්පරි කොලේ කොහෙන්ද ගන්නේ ළඟ ම දිස්ත්‍රික් කාර්යාල එකෙන්ද වේරහැර යන්න ඕනි ද
වේරහැර මෙඩිකල් e channnelig දාලා කලින් book කරන්න ඕනේ නැද්දවේරහැර පලයන්. හදිස්සියක් නම් විතරක් one dayදාපන්. දැන් කාඩ් එක මාසයක් යද්දි එනවා.
උබ ට ආවද මාසෙන්වේරහැර පලයන්. හදිස්සියක් නම් විතරක් one dayදාපන්. දැන් කාඩ් එක මාසයක් යද්දි එනවා.
මේ වෙද්දි පරණ එකතු වෙලා තිබබ් හැම කාඩ් එකක්ම ගෙවල්වලට ගිහිල්ලා බන් තියෙන්නේ. තව පොඩ්ඩක් විතර ඇති හැබැයි. උබ වේරහැරට කෝල් එකක් දීලා බලපන්. උබේ බරවාහනත් තියනවද? එහෙම නැත්නම් සහෙල්ලුවාහන එක අවුරුද්දක කල් පනිනකොට, බර වාහන ඊට අවුරූදු 2-3කට පස්සෙද කල් පනින්න තියෙන්නෙ? මේවගේ කේස් තියන අය කාලය දීර්ඝකිරීමේ ෆෝම් එක කියලා කොලයක් පුරවන්න ඕනි. නැත්නම් මචන් උබේ කාඩ් එක ආවත් ආයෙත් කාඩ් අලුත් කරන්න යන්න වෙනවනේ. ඒවගේ කේස් තියන කාඩ් උන් ප්‍රින්ට් කරන්නෙ නෑලු. හැබැයි උන් උබට අනිවාර්යයෙන්ම කෝල් කරන්න ඇති. උබ කෝකටත් ගිහින් බලපන්. නැත්නම් කෝල් කරලා බලපන්වේරහැර මෙඩිකල් e channnelig දාලා කලින් book කරන්න ඕනේ නැද්ද
උබ ට ආවද මාසෙන්
සමහරු ඉන්නවා අවුරුද්දක් ගිහිල්ලත් ආපු නැති
------ Post added on May 18, 2024 at 1:57 PM
මෙඩිකල් එකේදී මොනවද බලන්නේ ??ඔව් මං මෙඩිකල් එක Nugegodin ගත්තා නැත්නම් වේරහැර select කරන්නත් පුළුවන්.... echannel ekn 1500+114 යනවා...Online දාලා ගිය නිසා ලේසි..
පස්සේ වේරහැර ගිය online time book කරලා H hall එකේ පොලීමට යන්න ඕනි.ඇතුලේ පොලින් 2ක් තියෙනවා One Day / Normal මං නම් ගත්තේ normal අනිවා RMV එකෙන් ආපු SMS එක පෙන්නන්න ඕනි.. පස්සේ අපේ ID/OLD LICENCE / MEDICAL දෙන්න ඕනි එයාලා ඒවා බලලා තව පේපර් එකක් දෙනවා පස්සේ සල්ලි ගෙවන්න ඕනි.
Normal - 3025 / One Day - 4500 මට temporary licence එකක් දුන්නා 2 years valid.... 30 minutes වැඩේ ඉවරයි....
උදව් කරපු හැමෝටම ස්තුතියි
------ Post added on Apr 19, 2024 at 12:25 PM
මොකක්ද බං පේපර් එක..?ඔව් මං මෙඩිකල් එක Nugegodin ගත්තා නැත්නම් වේරහැර select කරන්නත් පුළුවන්.... echannel ekn 1500+114 යනවා...Online දාලා ගිය නිසා ලේසි..
පස්සේ වේරහැර ගිය online time book කරලා H hall එකේ පොලීමට යන්න ඕනි.ඇතුලේ පොලින් 2ක් තියෙනවා One Day / Normal මං නම් ගත්තේ normal අනිවා RMV එකෙන් ආපු SMS එක පෙන්නන්න ඕනි.. පස්සේ අපේ ID/OLD LICENCE / MEDICAL දෙන්න ඕනි එයාලා ඒවා බලලා තව පේපර් එකක් දෙනවා පස්සේ සල්ලි ගෙවන්න ඕනි.
Normal - 3025 / One Day - 4500 මට temporary licence එකක් දුන්නා 2 years valid.... 30 minutes වැඩේ ඉවරයි....
උදව් කරපු හැමෝටම ස්තුතියි
------ Post added on Apr 19, 2024 at 12:25 PM
card එකද ? කොලේද ??Man eka dawasen gatta paya 5 giye
thanx. District Office එකකිනුත් එක දවසින් කරගන්න පුලුවන්ද ?? ෆොටෝ එතැනදී ගැහුවද / අරගෙන ගියාද ??Card 1