1. J

    damro_අල්මාරි

    මම ගත්ත දොරවල් තුනේ එකක් , ඒක හයි කරපු තැනමයි තාමත් හොල්ලන්වත් බැහැ කොඩිවිනයක් වගේ, ලී නිවෙයි MDF Board.
  2. J

    TVS NTORQ Ownership Review

    මටත් එකක් ගන්න හිතුන. ඔය බයික් එකේ වේගයෙන් ගිහිල්ල බ්‍රේක් ගහනකොට ගැස්සෙනව වගේ බ්‍රේක් වල ප්‍රශ්නයක් තියෙනවද? ඉස්සරහ ඩිස්ක් නිසා. ඒ වගේ ප්‍රශ්නයක් ගැන කම්ප්ලේන් එකක් ගිහිල්ල දැන් වැඩිපුර ගෙන්නන්නෙ ඩ්‍රම් බ්‍රේක් මොඩ්ල් එක කියල ෂෝ රූම්වල එකෙක් කිව්ව.
  3. J

    Huge Collection of Courses, ebooks, Movies and More

    සෑහෙන්න වටින වැඩක් !
  4. J

    පීනසට නිට්ටාවට බෙහෙත්

    මමත් හිය ඉරිද කලුතර ඉඳල ගිය ඔය වෙදමහත්තය ගෙන් බෙහෙත් ගන්න, විනාඩි පහක් බෙහෙත් ලියල පැයක් කතා කරනව කියන එක නම් සම්පූර්න ඇත්ත, මම පාන්දර තුනට ගිහිල්ල වෙද මහත්තයගෙ ගෙදරට යන කොට වෙලාව දහයයි. දොලහමාර වෙනකම් බෙහෙත් දුන්නෙ හතර දෙනාටයි. වෙද මහත්තය ගැන දන්න අයනම් ඇවිල්ල තිබුනෙ දවල්ට බතුත් බැඳගෙන. මට...
  5. J

    Toyota DX wagon

    මගෙ එක 15 ශ්‍රී එකක්
  6. J

    Toyota DX wagon

    මගෙ ලඟත් තියෙනෙව DX 72 එකක්, ජපනට වැරදිල හදපු වාහනයක් කියල කතාවට කියන්නෙ. ඇත්ත තමයි ලෙඩ අඩු ලේසියෙන් අලුත්වැඩියා කරගන්න පුලුවන් වාහනයක්. මගෙ වාහනෙත් විකිනීමෙ අදහසකුත් තියෙනව. පොඩි වාහනයකට යන්න.
  7. J

    SLT 4G WIFI Router (Huawei ) Promotion 999/- Only

    වාද්දුව, මොරොන්තුඩුවට සිග්නල් තියෙනවද?
  8. J

    සෙම නිට්ටාවට සුව කර ගැනීමට..

    Originally Posted by ken4me View Post මටත් සෙම ලෙඩේ ගොඩ කල් ඉඳල තිබ්බා. සති 2 කට විතර පාරක් බෙහෙත් ගන්න යනවා.ඔය හොඳයි කියපු හැම කෙනා ගාවටම මම බෙහෙත් ගන්න ගිහින් තියෙනවා.හැබැයි හරි ගියෙ නැහැ. පස්සේ මම දන්න කෙනෙක් කිව්වා වෙද මහත්තයෙක් ගැන.කලින් නොම්බරයක් ගන්න ඕන call කරලා. හරිම ආමාරුයි නොම්බරයක්...
  9. J

    Free Bitdefender Internet Security 2015

    මමත් කී එක ගත්ත. ස්තුතියි!!
  10. J

    විල්පතු වේ ඩයිනොසර් මතුවේ!

    ඕකට මුලින්ම වෙඩි තිබ්බෙ ස්ටීවන් ස්පිල්බර්ග් https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=spielberg%20with%20dinosaur%20picture
  11. J

    x265 HEVC lag problem!

    Mage I3 Processor ekak thiyenne. VLC, KM Player, Pot Players thunema H265 hondata weda karanawa.
  12. J

    SLT කාලක්න්නි හැත්ත DATA හොරා කනවා

    මටත් ඔය සෙල්ලමම තමයි. 27 වෙනිද ගිගා බයිට් 5 යි. 28 වෙනිද මෙගා බයිට් 600 ට බැහැල.
  13. J

    සුපිරි_කතාවක්

    සුද්දන්ට අපේ රට සම්පූර්ණයෙන්ම යටත් කරගන්න හැකි උනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අත්තනෝමතික රාජ්‍ය පාලනයයි. අවසානයේදී සිංභලයන් විසින්ම එතුමාව සුද්දන්ට අල්වා දුන්නා. අපේ රටේ පාලකයින්ට අපේ ඉතිහාසයෙන්ම පාඞම් උගත හැක.
  14. J

    SLT Speed වැඩි කරලා!

    මගෙ WEB FAMILY ස්පීඩ්එක 2.1 Mgb/s වෙලා තිබුනටත් වඩා අඩුයි.
  15. J

    SLT speed වැඩි වෙලාද????

    මගෙ WEB FAMILY ස්පීඩ්එක 2.1 Mg/s වෙලා
  16. J

    BEST 27" IPS Monitor..!!

    විව්සොනික් IPS 24" එකක් තියෙනව යුනිටි එකේ.

    No contents